1. Kudnadun

    හාඩ් වලටත් ෆෑන් ඕනෙද සිඞ්හලු ? :/

    මේ Fan එකක් හොයලා set කරපන්.. මාත් Branded Machine එකක තිබිලා ගලවගත්තා එකක්..:rolleyes::rolleyes: දැන් වැඩ කොරන්නේ නෑ එකත්..:angry::angry:
  2. Kudnadun

    හිතුවක්කාර ආදරය ..

    තෑන්ක්ස් මොනවටද බන්.. උඹේ වෙලාව කැප කරගෙන මේක දානවට අපියි උඹට තෑන්ක්ස් කරන්න ඕනී.. කොහොම හරි දිගටම ලියපන් මචන්.. ;);)
  3. Kudnadun

    අයි පෝන්

    ඔව් බන් මටත් ෆෝන් එක ලොකු වැඩි වුනාම එප වෙනවා.. :frown: එල එල.. මාත් සල්ලි හම්බවුනාම ගන්නේ ඕකක් තමා.. :rolleyes:
  4. Kudnadun

    වාහන හින්ද කාපු කටු...

    ඒකනම් නම් ඇත්ත.. පොඩි කාලේ සෙල්ලම් කාර් මතක් වෙනවා..
  5. Kudnadun

    වාහන හින්ද කාපු කටු...

    මොකක් කරන්න ගිහින්ද මෙහෙම වෙලා තියෙන්නේ ... හරිම කූජිතයි..
  6. Kudnadun

    අයි පෝන්

    Z3 vs Z3 Compact 5.2 inch vs 4.6 inch Screen 1080p resolution vs 720p resolution 3GB Ram vs 2GB Ram 3100 mAh Battery vs 2600 mAh Battery ඕවා තමා වෙනස්කම්.. Source ඒ වුනාට Z3 Compact කියන්නෙ ඒ Size එකට තියෙන ෆෝන් වලින් හොඳම ෆෝන් එකක්.. මට කියන්න තියෙන්නෙත් මේ ටික තමා.. Camera එක.. ඔය ගානට ගන්න...
  7. Kudnadun

    Phone_Help

    Z3 Machan.. Better Battery Life M8 Poor Camera, No Dust & Water Protection
  8. Kudnadun

    වාහන හින්ද කාපු කටු...

    මේකේ කටු දාන හැමෝටම ස්තුතියී.. සෑහෙන අසාවෙන් කියෙව්වා..
  9. Kudnadun

    හිතුවක්කාර ආදරය ..

    උඹ කතාව ලියන විදිය පට්ට මචන්... දිගටම ලියන්න.. නවත්තන්න නම් එපා මගදි.. මගෙන් සුබ පැතුම්..
  10. Kudnadun

    iPhone repair place

    Queens Mobile.. Unity එක ඉස්සරහ තියෙන්නේ.. කොටුවේ Main Street එකෙත් Branch එකක් තියෙනව.. මොන Buiding එකේද කියල මතක නෑ බන් දැන්..
  11. Kudnadun

    මේ phone දෙකෙන් මොකක්ද හොද ??? (Me phone deken mokdakd hoda)

    එහෙම අවුලක් නෑ මචෝ.. Aqua එකේ Dust & Water Proof option තියෙන හින්ද තමා.. නැත්නම් Same Specs නේ M2 & M2 Aqua දෙකේම.. Price වලත් වැඩි වෙනසක් නැති හින්දයි Aqua ගන්න කිව්වේ..
  12. Kudnadun

    මේ phone දෙකෙන් මොකක්ද හොද ??? (Me phone deken mokdakd hoda)

    ඔය දෙකෙන් නම් M2 තමා... M2 එක ගන්නවනම් M2 Aqua එකක්ම ගන්න..
  13. Kudnadun

    Lumia 720

    Kotuwe Polek 1e balanna.. Main street 1e thiyenne..
  14. Kudnadun

    Windows Password Reset කරමු..

    Thanks Machanla...
  15. Kudnadun

    ඉන්ටනෙට් කනෙස්සන් අස්වාභාවික error සිඞ්හලයෝ :(

    Static IP එකක් දාලා බැලුවේ නැද්ද?? DHCP Server 1e Lease Time වෙනස් කරල බලන්න..
  16. Kudnadun

    z3 da hoda nethnam z3 compact da machanla

    Z3 එක ලොකු වැඩි නැද්ද බන්... මගේ යාලුවෙක් ගාව Z1 එකක් තියෙනවා.. ඒකත් ලොකු වැඩි මට නම්.. Z3 Compact එකේ Battery Life සුපිරි කියලා reviews වල තියෙනව දැක්කා.. Z3 Review මට නම් Z3 Compact හොඳයි..
  17. Kudnadun

    pc එකක් ගැන help

    Game ගහන්න VGA නැතුව බෑ නේ.. :rofl::rofl: VGA Buyers Guide Mid Range GPUs මේකේ තියෙන එව්වා මෙහෙ තියෙනවද මන්ද :rolleyes::rolleyes: Core i5-4460 වගේ CPU එකක් ගනින්.. CPU Guide Page 2 Z or X Series MotherBoard එකක් ගනින්..(ASUS ROG Series) RAM 8GB or වැඩියෙන්.. (Corsair Vengeance/Kingston HyperX)...
  18. Kudnadun

    ඉන්ටනෙට් කනෙස්සන් අස්වාභාවික error සිඞ්හලයෝ :(

    Router 1e DHCP Sever එකෙන් IP Issue වෙන්නේ නෑ වගේ... SNR Margin Case නෙවේ..
  19. Kudnadun

    Windows Password Reset කරමු..

    බොහොම ස්තුතියි මචන්ලා අදහස් වලට... මගුලක් කරන්න එපා... :growl::growl: මන් අහින්සකයි... :rolleyes::rolleyes:

    No contents