1. Kudnadun

    Windows Password Reset කරමු..

    Thanks For The Comments And Bumps
  2. Kudnadun

    Windows Password Reset කරමු..

    Remote Desktop හරහා නම් බෑ මචන්..:no::no: මොකද Windows installtion වලට boot කරන්න බෑනේ Remote Desktop එක හරහා.. අදහස් බොහොම වටිනවා... බොහොම ස්තුතියි මචන්... බොහොම ස්තුතියි.. VmWare Capture Screen Option එක.. Thanks For The Comments And Bumps..
  3. Kudnadun

    Windows Password Reset කරමු..

    Thanks For the Bump.. ඔව් මචෝ මන් තමා ලිව්වේ..:yes::yes: තෙරෙනවා නේද?? :rolleyes::rolleyes:
  4. Kudnadun

    මචන් මන් දානවා කිව්ව thread එක.. http://www.elakiri.com/forum/showthread.php?t=1664799

    මචන් මන් දානවා කිව්ව thread එක.. http://www.elakiri.com/forum/showthread.php?t=1664799
  5. Kudnadun

    මචන් මන් කිව්ව thread එක.. http://www.elakiri.com/forum/showthread.php?t=1664799

    මචන් මන් කිව්ව thread එක.. http://www.elakiri.com/forum/showthread.php?t=1664799
  6. Kudnadun

    Windows Password Reset කරමු..

    කට්ටියටම මේ වගේ දේවල් වෙලා ඇති නේ.. දැන් කියන්න යන්නේ මේ වගේ වෙලාවට Password එක Reset කර ගන්න විදියක් ගැන.. කලින් මේක ගැන ගිය thread http://www.elakiri.com/forum/showthread.php?t=1408965 http://www.elakiri.com/forum/showthread.php?t=1663984 හැබයි මන් කියන්න යන්නේ නම් මීට වඩා වෙනස් ක්‍රමයක්...
  7. Kudnadun

    Torrent ලේසියෙන් බාගන්න Filestream Google Chrome exte එකnsion

    Filestream එපා වුනා බන් උන් Free දෙන Account වල torrent size එක 1GB වලට limit කරාම...:dull::dull: වෙන මොනවද බන් ඔය වගෙ services තියෙන sites..:confused::confused: You must spread some Reputation around before giving it to jk perera again.
  8. Kudnadun

    - ඕනම OS එකකට හොරාට රිංගන්න -

    Thanks මචන්..:):) පොඩි testing වගයක් තියෙනවා.. ඒ ටික කරපු හැටියේ දානවා.. ඒක හරි මචන්..:yes::yes: උඹ කිව්ව method එකත් එක්ක method හයක් විතර දන්නවා දැනට.. තව කොච්චර ඇතිද??:confused:
  9. Kudnadun

    - ඕනම OS එකකට හොරාට රිංගන්න -

    මාත් Windows Password Reset කරන හැටි ගැන thread එකක් දාන්න ඉන්නේ.. මේ thread එකේ link එකත් දාන්න ඕන ඒකට.. අවුලක් නෑ නේ...
  10. Kudnadun

    මචන් උඹේ මේ thread 1e admin password කඩමු(win 7,win xp,win vi...) link 1a මගේ thread එකට දාන්නද??

    මචන් උඹේ මේ thread 1e admin password කඩමු(win 7,win xp,win vi...) link 1a මගේ thread එකට දාන්නද??
  11. Kudnadun

    Laptop Battery Help

    මචන් Li-ion or Li-polymer battery වල තියෙන්නේ limited chargin cycle ගානක්.. ඒ හින්දා වැඩේ සාර්ථක නෑ.. දවස් 4-5ට සැරයක් 20% වෙනකං වගේ බහින්න දීලා charge කරන එක තමා හොඳ මන් හිතන්නේ..(මන් කරන විදිය) බලමුකෝ කට්ටිය මොනවා කියාවිද කියලා.. කවදාවත් 5% විතර බහිනකන් use කරන්න එපා..
  12. Kudnadun

    windows server 2008 help

    Ela Ela.. Gud luck..
  13. Kudnadun

    windows server 2008 help

    http://www.howtogeek.com/106333/how-to-reset-your-forgotten-domain-admin-password-on-server-2008-r2/ මේ ක්‍රමය හරි ගියා මචන්.. Password change කරන්න පුලුවන්.. උඹ CMD 1n file copy කරලා එහෙම නැද්ද?? උඹේ කැමත්තක්..
  14. Kudnadun

    windows server 2008 help

    අවුලක් වෙන්නේ නෑ මචන්.. වෙන්නේ මේකයි.. අපි Ease of Access programme 1a run කරන්න කියලා OS 1n ඉල්ලුවම OS 1n Ease of Access programme 1ta අදාළ file 1a run කරනවා.. but ඇත්තටම එතන දැන් තියෙන්නේ අපි replace කරපු CMD (Command promot) 1ne.. ඒ හින්දා CMD 1a run වෙනවා.. හැබැයි මතක ඇතුව ආයෙ වෙනස් කරන්න...
  15. Kudnadun

    windows server 2008 help

    Ye Ye...:):):) මේ Method 1a වැඩ කරා.. :yes::yes: http://www.howtogeek.com/106333/how-to-reset-your-forgotten-domain-admin-password-on-server-2008-r2/ උඹට thanks වෙන්න ඕනී..;);) නැත්තම් මන් මේක ගැන හොයන්නේ නෑ නේ.. ඔය වගේම තව method 1k තියෙනව stickey key function 1a replace කරන්න තියෙන්නේ
  16. Kudnadun

    windows server 2008 help

    Server 1k install වෙන්න දැම්මා.. බලලා කියන්නම්.. Server 2008 or server 2008 R2 ??
  17. Kudnadun

    windows server 2008 help

    උඹ AD 1k දැම්ම නම් කඩන්න බෑ බොහෝ විට.. මොකද SAM registry 1e නෙවෙයි එතකොට password Save වෙන්නේ .. ඒ වුනාට try කරලා බලන්න.. මෙන්න කලින් Thread 1ka.. admin password කඩමු(win 7,win xp,win vi...) මේ වැඩේ හරි යනවද දන්නේ නෑ...
  18. Kudnadun

    Windows Help

    Windows 7 Ultimate With Service Pack 1 MSDN ISO Untouched Checked My Self.. Windows 7 64 bit http://h33t.to/torrent/3462187/windows-7-ultimate-with-sp1-x64-genuine-untouched-iso-including-windows7-usb-dvd-tool-and-loader-iahq76 Use DAZ loader to activate...
  19. Kudnadun

    CCNA exam karapu aya innawada?

    2 years withara wenawa karala.. 640-802 kare.. dan sylabus 1a tikak wenas.. exam number 1th wenas 200-120.. mokakda awula??
  20. Kudnadun

    Official Reputation/Tag Complaints Thread

    Mokakda ban me Rep Power kiyanne ? This is not fair..

    No contents