1. Kudnadun

    SLT Home Package අය එන්ඩකෝ ඇතුලට.

    ඒක නම් ඇත්ත බන්.. මට නම් ඕකට කතා කරලා ඇති වෙලා තියෙන්නේ..
  2. Kudnadun

    Mokakda ban me Rep Power kiyanne ?

    කලකිරුනා බන්
  3. Kudnadun

    SLT Home Package අය එන්ඩකෝ ඇතුලට.

    1a PC එකයි නම් Networx Software 1a use කරන්න.. https://www.softperfect.com/products/networx/ මම නම් බය නැතුව යනව බන්.. 40GB ඉවර වෙන්නේ නෑ නේ ඉක්මනට අපේ සුට්ටේ speed එක නිසා
  4. Kudnadun

    Mokakda ban me Rep Power kiyanne ?

    මේ නූල බැලුවේ නැද්ද?? http://www.elakiri.com/forum/showthread.php?t=342919
  5. Kudnadun

    SLT Home Package අය එන්ඩකෝ ඇතුලට.

    Page 1a nam load wenne naa bn.. :growl::growl: mn nam download karanawa oni magulak kiyala .. :angry::angry:
  6. Kudnadun

    කොණ්ඩෙට පිළියමක්!

    මේ Thread 1a බලන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1364012
  7. Kudnadun

    Windows 10 with activator

    මන් මේ බැලුවේ technical preview 1ta මොකටද activator 1k කියලා.. :P:P
  8. Kudnadun

    Baby (2015) Hindi Br Rip ??

    ඉවසල හිටපන්.. ඔය තරම් ඉක්මනට BRRip එන්නේ නෑ..
  9. Kudnadun

    [help] පොඩි අදහසක් දිලා යන්න හැමොම

    Transcendence (2014) බැලුවද?? ඔය වගේ seen 1k තියෙන්නේ
  10. Kudnadun

    මොකක්ද මේ අවුල Windows can not access ? network error

    Share කරන්න ඔනී folder 1a උඩ right click කරලා properties අරගෙන එකේ Security Tab 1ta යන්න.. 1e group or user names යටතේ තියෙන 1a edit කරාම එන menu 1e everyone නැත්තම් authenticated users ta තියෙන permission modify or read වගේ දෙන්න.. තේරුණේ නැත්නම් මේක බලන්නකෝ.. මේක අමතක උනෝ...
  11. Kudnadun

    Converter Help

    WinAVI Video Converter meka try karala balanna.. Link 1k nam naa..
  12. Kudnadun

    මොකක්ද මේ අවුල Windows can not access ? network error

    Permission case 1k wenna oni .. NTFS Permission Haduwada?? Share Permission and NTFS permission 2ma Hadanna
  13. Kudnadun

    LED බල්බ හදන්න

    Kotuwe 1st cross street 1e electric badu kadawala thiyenawa bn..
  14. Kudnadun

    Windows 7 dagena inna aya enna...

    Ultimate daapan bn... Professional wunath Kamak naa.. Windows 7 Starter, Home Basic Wage ewa nam daana epa.. From Happy Windows 7 Ultimate User Menna Podi Chart 1kuth.. Different versions
  15. Kudnadun

    සිගරට්_බොමු....

    හැමෝටම දැන ගන්න Bump දාලා යන්න..
  16. Kudnadun

    CCNA කරපු සහ කරන්න ඉන්න අයට...???

    සති 2ක් හරියට පාඩම් කලොත් නම් ගොඩ දාගන්න පුලුවන්.. networkdisa 1e බලන්න.. examtut, 9tut follow කරන්න.. තව පුලුවන් නම් Cisco Network Academy Curricullam 1a හොයාගෙන Study කරන්න.. packet tracer practical කරන්න.. explanation තියෙන dump 1k හොයගෙන study කරන්න.. Good Luck For Exam..
  17. Kudnadun

    How to connect two routers??

    Router 2a ethernet cable 1kin connect karapan.. 1ka dhcp server 1a off karanna.. router 2e lan ip address 1ma subnetmask 1e thiyanna.. hope this will help..
  18. Kudnadun

    කොම්පියුටර්_උදවුවක් ඕන

    Oya board 1a case bn.. mage yaaluwekuth daala thibila maaru kara... hari performance ganna baa..
  19. Kudnadun

    SLT රෞටරේ උදව්වක්

    මේ මචන් SLT Custom Firmware 1k..:yes:

    No contents