අරක්කු නෙමේ බ්රැන්ඩියක් හරි විස්කියක් හරි ගහපං.. ලෝකල් ගහන්නෙපා බං ඕවයෙ තනිකම කෙමිකල් විතරයි දැන් තියෙන්නෙ.. බීලා බලපං කෙලින් ඉන්න බෑ උදේට.. මොන කාලවල්ද යකෝ.. බාගයක් හරි බෝතලයක් හරි ගෙනත් තියාගෙන ගහපං ටික ටික..
එහෙම ගඳ සුවඳ බල බල ඕව බොන්න බැහැ බං.. එහෙම බොන්න ගියොත් බොන්නත් බෑ.. බීපුවට වඩා...