හංස විලක් (1980) සිංහල ෆිල්ම් Hansa Vilak Sinhala Film 1980

kan12

Well-known member
  • Jun 17, 2007
    1,330
    112
    63
    තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ෆිල්ම් එක බලල තියේ මචං.. පට්ට..:love:
    හෝල් වලට ගිහින් බලන්න තරම් දැන් හොද නිර්මාණ බිහි වෙනවද කියන එක තමා අවුල..
    මේ ලඟදි මොකක්ද ෆිල්ම් එකක් ඇවිල්ලා තිබ්බා.. Drushyam කියන තෙලිඟු ෆිල්ම් එකේ කොපියක්.. උන් ස්ක්‍රිප්ට් ලිව්ව වගේ මහ ලොකුවට කතා කරනවා.. විලි ලැජ්ජයි.. මායා ආවා ඒකත් කොපියක්.. දැන් ලංකාවෙ හොද නිර්මාණ බිහිවෙන්නෑ..



    හොද කොමඩියන් කෙනෙක්ට හිටියෙ විජය නන්දසිරි මහත්තයා.. ඒ මනුස්සයත් නැති උනා.. දැන් ඉන්න උන් කුනුහරුප කියලා මිනිස්සු හිනස්සන්නෙ..
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    ඕක අලුතෙන් හදලා මේ දවස් වල හෝල් වල පෙන්නන්නව.. පුලුවන් නම් හෝල් එකකට ගිහින් බලපන් මචන්. ඕව පෙන්න්නන එකම මදැයි
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    හෝල්වල පෙන්නන නිසා මේක ආයේ අප්ලෝඩ් කරන්නෑ. මෙහෙම හරි හොද ෆිල්ම් එකක් දෙකක් හරි හැදිලා ලංකාවේ සිනමාව ඉතුරුවෙලා තියෙන්නේ හෝල්වලට ගිහිං බලන ටික දෙනා නිසා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හෝල්වල පෙන්නන නිසා මේක ආයේ අප්ලෝඩ් කරන්නෑ. මෙහෙම හරි හොද ෆිල්ම් එකක් දෙකක් හරි හැදිලා ලංකාවේ සිනමාව ඉතුරුවෙලා තියෙන්නේ හෝල්වලට ගිහිං බලන ටික දෙනා නිසා.
    එක ඇත්ත මචන්..