1. Black Puma

    පට්ටම wallpapers ගන්න තැනක්

    machan mage pic ekak dennam. Sharuk Khange malli, Paruk Khan wage. :D
  2. Black Puma

    Electricity Bill

    mokada machan, gedaratama awilla bill eka adukarana hati kiyannada hadanne? :D:D (joke)
  3. Black Puma

    New Zealand student යන්න

    To Darshana007, mama PM kihipayak damma , No reply. poddak check karala balanna PM aawada kiya.
  4. Black Puma

    හිනා ගියේ නැත්නම් කරන්න දෙයක් නැහැ

    ela. tks! Machan e miniha WELIGAMA ekek neda?:D
  5. Black Puma

    10000/= ගොඩ යන්න ඕනෙද? 2

    onna ube prasneta answer eka PM kala. :D
  6. Black Puma

    හොදම Msc එක

    ඔයාගේ මේ ප්‍රකාශයේ අඩුපාඩුවක් ඇත. BSc හෝ BA නැතිව පිළිගත් MBAලබා ගැනීමේ හැකියාව දියුණු රටවල මෙන්ම ලංකාවේද ඇත . උදාහරණයක් ලෙස ඉහල පළපුරුද්දක් සහිත බැංකු ක්ෂේත්‍රයේ අයට මුලික උපාධිය නැතිව CBF & DBF (මේවා ලංකාවේ ලබාදෙන සුදුසුකමක් වන අතර මෙම වසරේ සිට එය නම පවා වෙනස් කර තවත් දියුණු කර ඇත )සම්පුර්ණ...
  7. Black Puma

    10000/= ගොඩ යන්න ඕනෙද?

    නැකත් අයියේ ඔයාගේ අර පිටරට යන thread එකේදී මම ඉල්ලුවා සතුරු රාශි, නීච රාශි, වගේ technical terms එකපාරම thread එකේ දාන කොට පොඩ්ඩක් ඒක හොයා ගන්න හැටිත් දාන්න කියලා. දැන් ඒවා ඕන නෑ වගේ. මෙව්වා ඊට වඩා හොදයි. :D මේවගේ thread දාන්න. Thanks!
  8. Black Puma

    හොදම Msc එක

    ඔබට අවශ්‍ය වන්නේ හුදෙක් පශ්චාත් උපාධි සහතිකය පමණක් නම් ලංකාවේ විශ්ව විද්‍යාලයකින් එය පහසුවෙන්ම ලබා ගත හැකිය. නමුත් ඔබ පශ්චාත් උපාධියෙන් හුදෙක් සහතිකයට වඩා දෙයක් බලාපොරොත්තු වන්නේ නම් QS හෝ Times world university ranking වල පළමු විශ්ව විද්‍යාල 500 අයත් විශ්ව විද්‍යාලයක් තෝරා ගන්න. (සමහර රටවල් PR...
  9. Black Puma

    MH 370_සෝදිසි_මෙහෙයුම

    ආලෝ..... මචන් උබ ගොඩක් කාලෙකින්. කොහොමද ? ආයේ දන්සලක් පැත්තේ එහෙම ගියේ නැද්ද ?:D
  10. Black Puma

    පාර මාරුවෙන්නේ මෙහෙමයි

    "බ්‍රහස්පතින්දා රාත්‍රියේ එලෙස කුඹුරු වල නිරි කෑමට ගිය...." නිරී කියන්නේ ගොයම් කැපුවට පස්සේ ඉතුරු වෙන ඉපනල්ලටද?:confused:
  11. Black Puma

    හේතුවාදියෝ_එන්න.

    ela. Ammo oya dakka kal........... (mama EK ekata aapu dawase REP dila mulinma piligaththe oya )
  12. Black Puma

    Wedding Floral Arrangements

    SAMAN MAL- Matara.
  13. Black Puma

    Room from Colombo (Help)

    බෝඩිමක් උනොත් එකම room එකේ තව අය කිහිපදෙනෙක් ඉන්න ඒවාත් තියන නිසයි මුලින් මම room කියලා දෑම්මෙ. Anyway ඔන්න මම room අයින් කරලා බෝඩිම් දෑම්මා.:D
  14. Black Puma

    Room from Colombo (Help)

    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා කොලබ කොටුවේ වෑඩ කරන. එයාට නෑවතිලා වෑඩට යන්න බෝඩිමක් ඕන වෙලා තියනවා. ඉතින් කොටුවට ලගපාත නවතින්න පුලුවන් තෑන්/ගාන (Rs) එහෙම දන්න කස්ටිය පොඩ්ඩක් ඒ ගෑන විස්තර කියනවද? නිදහසේ තනියම ඉන්න බෝඩිමක් තමා ඕන. දන්නේ නෑත්නම් Bump එකක් වත් දාගෙන යමු හොදේ. :D
  15. Black Puma

    රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

    ඉගුරු මොනවා කරන්නද බන්? බිස්කට් හදන්නද? එහෙම නෑත්නම් ඉගුරු දිලා මිරිස් ගන්නද? (joke) :D:D Anyway good idea.
  16. Black Puma

    Hi

    මචන් දාපු නමෙන්ද කෙලි පෑටික්කියෙක්ද? නාඹර ගෑටිස්සියෙක්ද? ඈන්ටි කෙනෙක්ද? ආච්චි කෙනෙක්ද කියලා තෝරගන්නෙ? එතකොට අන්ගො හාමි කියන්නේ කව්ද? (අඩුම තරමෙ පිරිමිද / ගෑනුද කියලා වත් කියපන්කෝ):confused:
  17. Black Puma

    රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

    මම නම් හිතන්නේ නෑ මේ Thread එක දාපු කෙනා අදහස් කරන්නේ ඔයා මේ දාපු දේවල් ගෑන කියා. හොදයි එයාට ඕනත් එවගේ දේවල් නම් මෙන්න තවත් ඒවා. කොහිල, පොලොස්, දෙල්, කෑරෑන් කොල, කිරල ගෙඩි,කෙසෙල් ගෙඩි, නෙල්ලි, උගුරෑස්ස. හතු, හදුන් කූරු (දුම් කූරු ), පපඩම්, ලියුම් කවර, ගම් (ඈලවෙන ගම්/ ඈලනොවෙන ගම්) කාඩ් වර්ග...
  18. Black Puma

    යානි වගේ වෙන අය ?

    මචන් යානිගෙ ලොකු අයියා සෝනි ගොඩක් සින්දු කරලා තියනවා. :D Anyway Bump!

    No contents