ශ්‍රී ලංකාවාසී එලකිරියන්ස්ලගෙන් උදව්වක් ඕනි. මෙන්න මේ product එක කොහේ හරි ෆාමසි එකක තියෙනවා නම් මට ඒ ෆාමසි එකේ නමයි, phone no එකයි, price එකයි inbox එකක් දාන්න. Rep වලට වඩා මේක ලොකු පිනක්. ගෙවල් පැත්තේ ලොකු ෆාමසි එකක් තියෙනවා නම් මේ post එකේ දාන image එක පෙන්නලා තියෙනවද කියල බලන්න .
මේක Breast...