මාසෙක බබෙක්ට දෙන්න හොද කිරිපිටි එකක් කියන
බබාලා ඉන්න අම්මලා තාත්තල හරි එළකිරි ඉන්න doctor කෙනෙක් හෝ doctor කෙනෙක්ගෙන් අහල දැනගන්න පුළුවන්
අය විතරක් reply කරන්න . Others Please Bump this
මගේ බබාට මාසයයි දැන්.
බබා breast එකට තිබ්බම විනාඩි 5ක් කිරි බොනවා නිදාගන්නවා. ඇදෙන් තිබ්බ ගමන් අඩනවා.. මේ හින්දා wifeta අමාරුයි
බබාට මාස 6ක් යනකන් මව්කිරි දෙන එක හොදයි තමයි .පොඩ්ඩක් මෙයාට අපහසු වෙලාවට විතරක් වේලක් දෙකක් විතරක් දෙන්න පිටි එකක් ගන්න කියල බැලුවේ . pediatrician ව හදිසියේ contact කරන්න විදියක් නෑ . බබා බඩගිනි හින්ද හොදටම අඩනවා .
මෙතන ඉන්න පිටි දීල තියෙන අය කියන්න side effects අඩු , මාසෙක ළමයෙක්ට දෙන්න හොද , ඇබ්බැහි වෙන්නේ නැති (මව්කිරි Reject නොකරන ) හොද කිරි පිටි එකක් පොඩ්ඩක් කොටාගෙන යන්න. ගාණත් කියන්න . VOG ල recommend කරන කිරි පිටි ඇතිනේ .
ඉක්මනට කියන්න . කඩවල් වහන්න කලින් ගන්න ඕනි.

Last edited:

ඒකනම් මු කොහොමත් කරනව ඇති.