සිංහලයෝ tile වලින් වතුර බහිනවා. waterproofing කරලා නෑ.
Waterproofing කරන company එකකින් කෙනෙක්ව ගෙන්නුවා. mans නම් කියන්නේ tile කඩල අලුතෙන් ඔක්කොම වැඩ ටික කරනවට වඩා දැන් අලුත්ම ක්‍රමයක් තියෙනවලු
PVC Water Proofing කියල.
PVC Material එකෙන් හදපු carpet එකක් එලන එක කරන්නේ, ඒවා hotgun එකකින්...