1. thilangr8

    මේක ෆේක් ද නැත්නම් Thailand වල Thalang District එකේද හදන්නෙ 🤔

    පක්කෝ කැරිම ඉන්ඩස්ට්‍රීස් ටිකක් කරන්නේ ගෙවල් වල ඉදං අපේ උන් බෙහෙත් කවර, ලියුම් කවර අලවද්දි උන් බ්‍රේක් පෑඩ්, ඔයිල් ෆිල්ටර් හදන්නේ ගෙවල් වල. ඕක ලොවෙත් ෆේක්. හැබැයි ටොයොටා එකෙත් හොර බඩු තිබේ
  2. thilangr8

    ♦️පුංචි පුතුගේ වීඩියෝව අන්තර්ජාලයට දැමු ගුරුවරයා සොයා පරීක්ෂණ

    ඉස්කෝල කීපයකට ගියා හැම කැරියම එකයි උන්ට ඕනේ උන්ගේ ලොකු කං පෙන්නන්න, බැනලා ගහලා
  3. thilangr8

    ♦️පුංචි පුතුගේ වීඩියෝව අන්තර්ජාලයට දැමු ගුරුවරයා සොයා පරීක්ෂණ

    උන් ගැහුවෙම තරහට කැරි බල්ලෝ ගැහුවට කමක් නෑ කියන වහල් මානසිකත්වයෙන් මිදියන් පොන්නයෝ. ස්වාමියා කෙරේ අපේ අයිතිය පවතින්නේය, ස්වාමියා දෙන ඕනෑම දඬුවමක් අප ආදරයෙන් බාරගන්නෝය වගේ වහල් සිතුවිලි එක්ක ජීවත් වෙන්න එපා. ඉස්කෝලේ කාලේ ගැහුව එක පකයෙක් හරි මරලා දාන්න පුලුවන් නං මම කරනවා දෙපාරක් හිතන්නැතුව
  4. thilangr8

    ඩොලරය 185 ට

    පක තමා ඩිය'
  5. thilangr8

    කිරිකැටි දියණිය සමඟ සජිත් දළදා වඳී

    කිරි කැටි දියනිය කව්ද හුත්තෝ මේ හෙඩිං ලියන්නේ බූම් නෙවේ ගොං බිජ්ජෝ ඒකට කියන්නේ womb ------ Post added on 1709276869
  6. thilangr8

    ♦️උද්දික පවුල පිටින් රට හැර යයි.. කැනඩාවේ රැකවරණ ඉල්ලයි…

    ෆෙඩ්‍රිකාව මරන්න ගියා නේ මහින්දලා කොහොමත් ඉතිං. ඒක ලෙජිට් සීන් එකක්
  7. thilangr8

    අද මාර රස්නෙයි

    ඒ අස්සේ වතුරත් නෑ
  8. thilangr8

    කැන්ද කොලේ පිටින් බිබික්කං කනවා .

    බිබික්කං වන්ඩු පොල් කේක් කියන්නේ ජාති 3ක් වන්ඩු ස්ටීම් කරන්නේ පොල් කේක් රුලං මික්ස් කරලා බේක් කරනවා බිබික්කං යීස්ට් දාලා බේක් කරන්නේ
  9. thilangr8

    ක්‍රිකට් කොමෙන්ට්‍රි

    ඊයෙත් මෙන්ඩිස් කැච් එකක් ගත්තගමන් මූ උඩ පනින්න ගත්තා මෙන්ඩිස් ස්පෙශල් කියලා
  10. thilangr8

    ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ ඇත්ත මිනීමරුවන් කවුද?

    ජෙයරාජ් ශ්‍රීපති අහක හිටපු එකෙක් මැරුණා ඒ අස්සේ ජෙයරාජ්ට ගහපු බෝම්බයක් වැදිලා
  11. thilangr8

    Vinrich-Piliyandala outdoor functions වලට ගිහින් තියන මිට්ටෙක් එන්න ඇතුලට

    ඔතන රස්නෙයි, කීප සැරයක් ගිහින් තියෙනවා. දෙසැම්බර් වල ගියා වැස්සත් එක්ක චොක වෙලා ගියා වැඩේ කෑම නං සෙට් උනේ නෑ, බයිට් එකේ චිකන් එකේ තටු කෑල්ලකුත් තිබ්බා බං
  12. thilangr8

    බස් ජැක් ගූපියන්ට

    ඔය බස් ජැක් කාරයෝ කොහොමත් ලාච්චුවට දාලා වහන්න ඕනේ ජාතියෙ පකයෝ තමා
  13. thilangr8

    MS Office ඩවුන්ලෝඩ් කරන්න official ලින්ක් එකක් දීපල්ල

    Use office deployment tool https://www.microsoft.com/en-us/download/details.aspx?id=49117
  14. thilangr8

    බෙහෙත් ගහපු නැති apple

    එහෙම තියෙන්න විදියක් නෑ ඇපල් එච්චර කල් තියාගන්න බෑ බෙහෙත් නොගහා
  15. thilangr8

    ශලනි තාරකා 😛🫴

    වල් ලපේ එන්නේ උඩ තොලේ මේක හක්කේ
  16. thilangr8

    ශලනි තාරකා 😛🫴

    කොච්චර සල්ලි තිබ්බත් අර හුකන ලපේ අයින් කරන්නෑ නේ වස කැතයි ඒක පුදුම අප්පිරියාවක් තියෙන්නේ ඕක හින්දා ඔය නිලියට
  17. thilangr8

    ස්ලැබ් එකට precast ස්ලැබ් දාපු අය ඉන්නවාද?

    එහෙම අවුලක් නෑ. පහලින් සපෝට් බීම් එනවා. ඔය විදියට ගෙවල් 5ක් විතර හදලා තියෙනවා තට්ටු දෙකේ. කිසි හෙනයක් නෑ

    No contents