කැන්ද කොලේ පිටින් බිබික්කං කනවා .

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බිබික්කංකියන්නේ වන්ඩු වලටද?
    ඒ කෙනාගේ භෂාවෙන් බිබින්කා කියනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    සමහර පලාත්වල එහෙමද දන්නේ නෑ ඒ උනාට බිබික්කං කියන්නේ අපි අර පොල් කේක් කියල කන එක ඊට වඩා අමතර පැණි රස , කජු එහෙම දාල හදන එකක් ටිකක් ක්‍රිස්මස් කේක් වගේ. පට්ට රසයි ඕක මම පොඩි කාලේ කාල තිනව.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    බිබික්කං වන්ඩු පොල් කේක් කියන්නේ ජාති 3ක්
    වන්ඩු ස්ටීම් කරන්නේ
    පොල් කේක් රුලං මික්ස් කරලා බේක් කරනවා
    බිබික්කං යීස්ට් දාලා බේක් කරන්නේ
     
    • Like
    Reactions: pavithra_uk