මේක ෆේක් ද නැත්නම් Thailand වල Thalang District එකේද හදන්නෙ 🤔

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    4LwUbCg.jpg






    t7lvS05.jpg





    tht2jUI.jpg




    XATnklz.jpg
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,880
    113
    හෝම් ස්වීට් හෝම්
    පක්කෝ කැරිම ඉන්ඩස්ට්‍රීස් ටිකක් කරන්නේ ගෙවල් වල ඉදං

    අපේ උන් බෙහෙත් කවර, ලියුම් කවර අලවද්දි උන් බ්‍රේක් පෑඩ්, ඔයිල් ෆිල්ටර් හදන්නේ ගෙවල් වල.

    ඕක ලොවෙත් ෆේක්. හැබැයි ටොයොටා එකෙත් හොර බඩු තිබේ
     
    • Like
    Reactions: rumesh.fbi

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    පක්කෝ කැරිම ඉන්ඩස්ට්‍රීස් ටිකක් කරන්නේ ගෙවල් වල ඉදං

    අපේ උන් බෙහෙත් කවර, ලියුම් කවර අලවද්දි උන් බ්‍රේක් පෑඩ්, ඔයිල් ෆිල්ටර් හදන්නේ ගෙවල් වල.

    ඕක ලොවෙත් ෆේක්. හැබැයි ටොයොටා එකෙත් හොර බඩු තිබේ

    මං මේ බැලුවෙ මිට්සුබිශි ඒජන්ට් (UNIMO) එකත් Made in China ෆිල්ටර් එකකට මාරුවෙලා හින්ද මම ම Aliexpress එකෙන් ඊට වඩා ලාබෙට චීන ෆිල්ටරයක් ගෙන්න ගන්නවද නැත්තන් VIC වගේ එකක් මෙහෙන් ගන්නවද කියල :geek:

    SQuP2Dg.png
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Ekane magula dan Unimo eken ganna eketh Made in China.

    Eka mata eeta wada aduwata Ali eken gathahaki
    alixpress eke quality eka hondai da ?
    kohomada check karanne
    TOYOTA ekena nam kiuwe Toyota lanka eken check karala approve eka deela tiyena nisa aulak na kiyala
    monaa karannada danne na dan nam onna ohee man danma :confused::confused::confused::dull::dull: