මීට දහතුන් වසරකට පෙර අපේ රට සැණෙකින් මුහුණ දුන් ඛේදවාචකය. සුනාමි... අතිබහුතරයකට මේ වනවිට අමතකව ඇති මහා ඛේදවාචකය. දහතුන් වසරකට පෙර 2004 දෙසැම්බර් 26 වැනිදා සවස මා සහ මාගේ මාධ්‍ය මිතුරන් දෙදෙනකු බොහෝ දුෂ්කර ගමනකින් පසු මාතර මහාරෝහලට පැමිණියා. රට මැදින් පැමිණි ඒ දුෂ්කර ගමනේ ගමනාන්තයට ලගා වීම මා...