ප්‍රාදේශීය ලේකම් කාර්යලයකින් පාලනය වන කාන්තා සමිති කිහිපයක් එකතු කරලා හදලා තියෙන එක ප්‍රධාන සමිතියකට තමයි මේ සොෆ්ට්වෙයාර්එක ඕනෑ.
ඒ ඒ කාන්තා සමිතියේ සාමාජිකාවන්ගේ විස්තර (සාමාජිකාවගේ නම, කාන්තා සමිතියේ නම, ලිපිනය, දු.ක., , අයි.ඩී. අංකය, ළමයි ගණන (ගැ/පි වෙනම දාන්න පුළුවන් නම් හොදයි)
සාමාජික...