oye kiuwata hitawapu un hoata inne bn.
කලාතුරකින් එකෙක් හිටියට හැමෝටම ඔක හරි යන්නේ නැහැ. නමුත් උබ ඔය වගේ තැනකට ගියොත් අඩුම ලක්ෂ 2 වත් ගලවනවා පළමු වටයට දෙවැනි වටයට කියලා. එහෙම හිටවපු කොන්ඩෙත් යන වෙලාවල් තියෙනවා.oye kiuwata hitawapu un hoata inne bn.
අඩෝ එහෙමනම් sry තමා.මහරගම ඉන්න doctor කෙනෙක් ගෑන මන් කියන්න ගියේ.උබට දුර වෑඩීයි නේ.![]()
oye kiuwata hitawapu un hoata inne bn.








මචන්ලා මම අද උබලට මගෙ ලොකුම ප්රශ්නෙ කියනවා
.මචන්ලා මගේ කොන්ඩෙ යනවා
.එ මදිවට තියන්නෙත් ගොඩාක් තුනි කොන්ඩයක්
.අනේ මචන් මෙකට ප්ර්තිකර්මයක් කවුරුත් දන්නෙ නැද්ද
?බෙහෙතක් නද්ද?දන්න එකක් එන්නවනම් හෙල්ප් 1ක් දිපන්
.පින් සිද්ද වෛ.අයුරුවෙද හරි,බටහිර හරි කමක් නැ .
මචන්ලා කියක් විතර යයිද බන් කොන්ඩෙ හිටවන්න? රු 20000- 25000 ට වැඩිය යයිද?සයිඩ් ඉෆෙක්ට් නැද්ද? ජිවිත කලෙම ආය හිටවන්න ඔන නද්ද?
හැමොම බල බල යන්නේ නැතිව bump 1ක් වත් දලා යන්න.එකත් ලොකු උදව්වක් වෙයි.![]()


Revitz kiyala wikunana eka kohomada machan

sometime okata answere karana na...oka dana epa machan ,oka effect wena pluwan uba family life ekata...