මල්ලිගෙ කවියෙ උපමාරූපක, හාස්යය මතු කිරීම උපරිමයි…
ඒත් අන්තර්ගතයට මට එකඟ වෙන්න බෑ..
විවාහය කියන්නේ ඔයා කියන විදිහට මාලු බෑම නම්, ඒ විවාහය ආදරය මත පදනම් උනා වෙන්න බෑ කිසිම විදිහකින්..
මේ වගේ ආදරයක් බොහෝ විට පදනම් වෙන්නේ රාගය මත.. එහෙම විවාහ වෙන පිරිමි, ගැහැනු තමයි බොහෝ විට අසම්මත සම්බන්දතා වලට පවා...