අපූරු කවියක් දිලක්ශිකා…
අපි මේ සමාජ ස්තරය ගැන මේ දවස් වල ගොඩක් කතා කලා මම හිතන්නේ…
මේ පහත් තත්ත්වයට පත් වෙන මිනිස්සු නිසා සමාජයට වෙන්නේ විශාල හානියක්…
මේක අපි නොදන්නව උනාට ලන්කාවෙ බොහොම දරුනුවට පැතිරිච්ච සමාජ පිලිලයක්..
මේ වගේ අසරන කමට පත් වෙච්ච අය වගේම මේ රැකියාවෙන් කෝටිපතියෝ වෙච්ච ගෑනුත්...