පලක් නම් ලොවට…Palak Nam Lowata…

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම හිතන්නේ හැම කුඩුම්බයම සමාජයකට වටිනවා රසික අයියේ.. ඒ තියෙන විදිහටම. මම මේ මෝඩ කතාවක් ද දන්නේ නැහැ කියන්නේ. මම කියන්න අදහස් කරන්නේ සුදු පේන්න කළු තියෙන්න ඕනේ වගේ කතාවක්..

    හිතන්න දෙයක් ඉතිරි කරපු නිර්මාණයක් රසික අයියේ...
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මම හිතන්නේ හැම කුඩුම්බයම සමාජයකට වටිනවා රසික අයියේ.. ඒ තියෙන විදිහටම. මම මේ මෝඩ කතාවක් ද දන්නේ නැහැ කියන්නේ. මම කියන්න අදහස් කරන්නේ සුදු පේන්න කළු තියෙන්න ඕනේ වගේ කතාවක්..

    හිතන්න දෙයක් ඉතිරි කරපු නිර්මාණයක් රසික අයියේ...

    buddhimath adahasak, mama ekangai malli.. stooti......:yes: