අඩෝ better call saul බලන එකෙක් ලංකාවේ දෑක්කමයි මම ජිවිතේ දැනට බලල තියෙන්නේ සුපිරිම ඒ කියන්නේ number 1 tv series දෙකයි ඒ breaking bad/better call Saul හුගක් උන්ට සෙට් වෙන්නේ නැත්තේ බාශප්‍රශ්නේ නිසා වෙන්න ඇති මොකද native american language හින්ද අනේ මන්ද බන් මමනම් ඇබ්බැහි වෙලා එකට ..මේ කාලේ round...