බුද්දා ගමේ ප්‍රදාන කොටස් 5 ක් තියනවා මහායාන/හිනයාන/ථෙරවාද/වජ්‍රයාන/සෙන් කියල ඔය හැමකොටසේම කොර් එක සමානයි ඒ කියන්නේ යන්නේ නිවනට හැබැයි යන පාරවල් 5 යි ඒ වගේ ..ඕක බෙදෙන්නේ බුද්දාගමේ වියාප්තියත් එක්ක මොකද බුද්දගම ඒ ඒ රටවල් වලට ආවට පස්සේ ඒ අයකරේ ඒ සංස්කෘතීන් වලට අනුකුලව ආගම වෙනස් කර ගත්තඑක එහෙම වෙනස්...