ඔය වගේ උකන්නලා අපේ කාලෙත් උන්නා. හෙන පොරවල් කියල හිතන් උන්නේ කෑලි ටෝක් කරන් ක්ලාස් කට් කරන් හෙනට රගාන උන්නේ. වටේටම ඇඩ් එක දෙනවා කෑල්ලකුත් ඉස්සුවා අරකයි මේකයි කියල,. ඒකාලේ අපිත් කට ඇරන් බලන් උන්නා ටින් ටින්ගේ වීරක්‍රියා බලනවා වගේ. මේ ලගදි එහෙම එකෙක් මට හම්බ උනා. ඌ සින්ගර් එකේ ෆ්‍රිජ් විකුනනවා...