වැඩක් ඇත්තටම වෙනවනම් ඒ ගැන සතුටු වෙන්න ඕනේ..:yes:
ඒවුනත්,
ෆ්‍රී වයිෆයි, වොක්ස්වැගන් කම්පැනි, නව රැකියා අවස්ථා දෙනවා කියල ඇවිත් මෙලෝ ලබ්බක් නොකරපු,
හදපු එකම ගුවන් පාලමත් තේරුමක් නැති විදිහට මගට හදපු,
ජාත්‍යන්තර මට්ටමේ ගුවන්තොටුපොලක වී ගබඩා කරපු මැති ඇමැටිවරු පිරිසක් තව දුරටත් විශ්වාස කරන්න බෑ...