මෙසේජ් නොකර කෙලින්ම කථා කරන කෙල්ලෙක් හිටියොත් ඔය විදියට අහුවෙන්නේ නැනේ
එතකොට කොල් ටයිම් එකත් චෙක් කරන්න වෙයි
ආදරය කරන කෙල්ලව ඕනාවටත් වඩා අවිස්වාස කරන්න එපා
ඇත්තටම එහෙම කරන්න ගියොත් වැරදි වැටහීම් නිසා අපරාදේ ආදරය බිදෙන්න පුලුවන්
දෙදෙනා අතර සම්බන්ධය වැඩි නම් ඔය ගැටළු ඇති වන්නේ නැහැ