බාගෙට කියන්නෙ communion service නැතිව කියන එක
සිංහලෙන්නම් ස්වාමින් වහන්සෙගෙ අන්තිම රාති භොජනය සංඛෙතවත් කරන
චාරිතය ඒක ආගමෙ කෙනෙක්ට පවා ගන්න හැකි වන්නෙ ස්ථිර වුනායින් පමණයි
ඉතින් ආගමෙ නැති කෙනෙක්ට ඒ මංගලයය සම්පූර්ණයෙන්ම ලැබෙන්නෙ නැහැ
මම කතොලික නොවේ හැබැයි කිතුනුවෙක් අපි පවා කතොලික කෙනෙක්ව...