ලංකාවෙ මෙවැනි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඉතා ඉහලයි. ඒවා ගැන අවදානය යොමු කිරීම වගකිවයුත්තන්ගේ වගකීමකි., ඒත් එය එසේ නොවීම ගැන මහත් කණගාටුවට කරුනකි. තවද එදිනෙදා ගමන්ගන්නා මෙම මාර්ගයන් හුරු රියදුරු මහතුන්ද මීට වඩා මෙවැනි අවධානම් සහිත ස්ථානවලදී රියපැදවීමේදී ආරක්ෂාකාරී විය යුතුය.
ජීවිත අහිමි වූ...