1. චිරි චිරි වැස්ස

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    TuneIn Radio Pro 7.2 Original + transparent widget mod TuneIn Radio Pro 7.2 Original Requirements: Android 1.6+ Overview: Browse and listen to radio -- live, local and global. Listen to the world. TuneIn Radio Pro adds the ability to record everything you love from TuneIn Radio...
  2. චිරි චිරි වැස්ස

    TOYOTA AVALON 2013

    ටොයියෝටා. පස්ට:cool:
  3. චිරි චිරි වැස්ස

    මව් ගුණ ගීත 50ක්.. Maw Guna Geetha 50k..

    කෙල්ලෙක් බාගෙට හෙලුව පෙන්නං ඉන්න ඒවට කෙල හලාගෙන කමෙන්ට් කරන උං.. වටිනා සින්දු ටිකක් දුන්නම හොරෙන් බාගෙන යනවා නං.. හීනෙං ඇදෙං වැටිය..
  4. චිරි චිරි වැස්ස

    Elakirian's Got Talent 2013 | Next Step

    ජින්ග ජිකා ජින්ග ජිකා ජින්ග ජිකා....
  5. චිරි චිරි වැස්ස

    Elakiri inna deviyan

    දන්නෝ දනිති න්‍යාය follow කරපන් බං.;) උඔ කවුද කියන එක දන්න උන් දන්නවනෙ බං.:yes: අනිත් උන්ට හුටා ගන්න කියපන්:frown:
  6. චිරි චිරි වැස්ස

    Machanla this is my dream house...only dream

    හෑ බං. හතරවටේම වීදුරු නොවැයි.:oo: හදිස්සියකට බොටයි මායියටයි ආසාවට වලං පිගං හුවමාරුවක්වත් කරගන්න හම්බුවෙන්නෙ නැහැනෙ:baffled:
  7. චිරි චිරි වැස්ස

    Elakiri inna deviyan

    බඩියෙක් ගිය උඩ කිවුවලු... බඩිය මා එක්කත් ටික දවසක් වී ඇම් කෙරුවම මට තේරුන පොර එළ බොක්කක් කියල. බඩියො මටත් අන්ඩ්‍රොමේනියාව කියල වේගයෙන් බෝවීගෙන යන ලෙඩක් වැලදිල.:sorry::sorry: ඒක හොදකරගන්න මට ගැලැස්සි ඇස් පෝ එකක් ගන්න කීයක්හරි දියන්කො :(:(
  8. චිරි චිරි වැස්ස

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    උඔ මොකද්ද දැම්ම firmware එක
  9. චිරි චිරි වැස්ස

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මම හිතන්නෙනම් xperia වල flash count වෙන්නෙ නෑ. NAC තමා xperia වලට:cool: බලමු ඌ මොනාද කියන්නෙ කියල:yes:
  10. චිරි චිරි වැස්ස

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මමනම් හිතන්නෙ නෑ ඕක කරන්න පූලුවන් වෙයි කියල binary count වෙන්නෙ samsung වල මචං උඔ root කරල bootloader එහෙම unlock කරලද තියෙන්නෙ
  11. චිරි චිරි වැස්ස

    wal ganu hinda minissunta wena dewal

    චතුරිකා වැඩ අල්ලන්න ගත්තේ ආව මුලම තමා (ආදරණීය වස්සානෙන්ම). ඉතින් ඒ සේරම දැනගෙනනෙ පිලපිටිය එතුමියව ලංකරගන්න ඇත්තෙ, එහෙවු එකේ එතුමිය ඒ මනුස්සයවත් තනි කරල. අර අහිංසක පවුලත් විනාස කරපු එකනම් මහ පවක්. හැබැයි ඉතින් තනි අතින් අත්පුඩි ගහන්නත් බෑ. ගයානුත් හරී හොද එක්කෙනා. ඒකනෙ දරු පවුල දාල චතුරිකා...
  12. චිරි චිරි වැස්ස

    Machanla this is my dream house...only dream

    ඕව ඔහොම තමා බං. මමනම් දැනට උනත් ඉන්න ගෙදරට වඩා මම ඉපදුන ගමේ ඒ පුංචි ගෙදරට කැමතී. ඒත් ඒක දැන් කඩන් වැටිල.:sorry:

    No contents