ඔයවගේ අයිටම් එකක්නම් වටිනව තමා මචං.:yes: මට නියම සීන් එකක් උනා 2008 දි 2009දි වගේ, මමත් ඉන්න ගමන් ඊ බේ ගිය වෙලේක මම දැක්ක වොච් මොබයිල් කියල වන්ඩියක්.:oo: මම ඊට කලින් ඒකක් දැකල තිබ්බෙත් නෑ,:baffled: ඉතින් කැහිල්ලටත් එක්ක $200 ගානකට එකක් ගෙන්නගත්ත, බැලින්නම් පස්ට වන්ඩිය, පොටොද, වීඩියෝද,ටච් ද...