පද රස විනිස #1- ආලයේ ගාථා- Alaye Ghatha

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කසුන් කියන තරම් ෆීල් එකක් නෑ තමයි නන්දා මාලනියගේ ගායනයේ
    නිකන් ඕනාවට එපාවට ඉක්මනට කියල ඉවර කරන්ඩ ඕනේ නිසා කිවුව වගේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    කිව්ව විතරයි දාලා :D

    නන්දා මාලනිය යනු සංගීත ලොවේ මුදුන් මුලකි විවාදයක් නැත. මා කසුන් ගැයූ
    ගීතය මීගමුවේ ෆෝයු හිදි අසා ගල් ගැසුනෙමි. එය සජීවිව එහිදි ඇසුවෝ එලකිරිය තුලද සිටින්නට ඇත. ඔවුන් මෙයට සාක්ෂි දරණු ඇත. නන්දා මාලනිය ගායනා කල මෙය ඇසු මටද මේ කුමන හුයන්නක්දැයි කිඹුලාට මෙන් සිතුණි

    කසුන්ගේ ආත්මය සොරා ගන්නා කටහඩ ඈ ගායනා කරන විට ‍නොදැනුණි

    මට කියාගන්න ඕන වෙලා තිබ්බ ටිකම කියලා රෙප්+++
     
    • Like
    Reactions: tharinda76
    සබ්ස්ක්‍රයිබ්ඩ්. පස්සේ දාන්නම් කමෙන්ට් එකක්
    ගී පද විනිස කියලා පට්ට බ්ලොග් එකක් තියනවා කිඹුලයියේ දැක තිබේද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් ගොඩක් වෙලාවට හඩටත් වඩා හොයන්නෙ අර්තය...මම හිතන්නෙ පද සුනිල් සර්ගෙ වෙන්ඩ ඔනෙ...ඒක තමයි මෙච්චර මනෝහර...

    නන්දා මාලනි සින්දුව අපූරුවට කියනව...කසුන්ගෙ සින්දුවෙ මට නම් ඇහුනෙ "අවසානයට පෙරෙ ඈ ගියා" කියල තමා...මගේ නම් නිගමනය නන්දා මාලනිගෙ අහලකටවත් කසුන්ට යන්ඩ බැ කියන එක...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් ගොඩක් වෙලාවට හඩටත් වඩා හොයන්නෙ අර්තය...මම හිතන්නෙ පද සුනිල් සර්ගෙ වෙන්ඩ ඔනෙ...ඒක තමයි මෙච්චර මනෝහර...

    නන්දා මාලනි සින්දුව අපූරුවට කියනව...කසුන්ගෙ සින්දුවෙ මට නම් ඇහුනෙ "අවසානයට පෙරෙ ඈ ගියා" කියල තමා...මගේ නම් නිගමනය නන්දා මාලනිගෙ අහලකටවත් කසුන්ට යන්ඩ බැ කියන එක...
    වලියක ඇරඹුම :D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නන්දා මාලනිය ගීතය ගායනා කරනවා කියා මා කිසිසේත් පිළිගන්නේ නැහැ ඇය තමයි ශ්‍රිලාංකික සුභාවිත ගීතයේ චචනාර්ථ වලට උපරිමයෙන් තම හඩින් සාධාරණයක් ඉටුකල ප්‍රමුඛතම ගායිකාව නමුත් මේ ගීතයට කිසිම සාධාරණයක් ඇය විසින් ඉටුකල නැති බව කණගාටුවෙන් වුවද කිව යුතුයි

    :(:(:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට බන් ...
    මේකේ කිසිම ෆ්ලින් එකක් එන්නේ නැනේ ...

    කසුන් ගේ එක අහද්දී ඇගේ මයිල් ස්මියිල් උනා ...
    උබට පින් බොල කසුන් ගේ එක එලියට දුන්නට ...:love::love:

    :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් ගොඩක් වෙලාවට හඩටත් වඩා හොයන්නෙ අර්තය...මම හිතන්නෙ පද සුනිල් සර්ගෙ වෙන්ඩ ඔනෙ...ඒක තමයි මෙච්චර මනෝහර...

    නන්දා මාලනි සින්දුව අපූරුවට කියනව...කසුන්ගෙ සින්දුවෙ මට නම් ඇහුනෙ "අවසානයට පෙරෙ ඈ ගියා" කියල තමා...මගේ නම් නිගමනය නන්දා මාලනිගෙ අහලකටවත් කසුන්ට යන්ඩ බැ කියන එක...

    නෑ බන් නන්දා මාලනියන් අවතක්සේරු කරනවා නෙමේ ... බලපන් පොඩ්ඩක් අහල එතුමියගේ අනික් ගීත ගයනා විලාශය සහ මේ ගීතය ගායනය අතර වෙනස ? :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් ගොඩක් වෙලාවට හඩටත් වඩා හොයන්නෙ අර්තය...මම හිතන්නෙ පද සුනිල් සර්ගෙ වෙන්ඩ ඔනෙ...ඒක තමයි මෙච්චර මනෝහර...

    නන්දා මාලනි සින්දුව අපූරුවට කියනව...කසුන්ගෙ සින්දුවෙ මට නම් ඇහුනෙ "අවසානයට පෙරෙ ඈ ගියා" කියල තමා...මගේ නම් නිගමනය නන්දා මාලනිගෙ අහලකටවත් කසුන්ට යන්ඩ බැ කියන එක...
    දැනට දෙදෙනා ගායනා කර ඇති ගීතාවලිය අරගෙන බැලුවොත් ඔබ කියන දේ සාධාරණයි.
    නමුත් මා මෙහිදී සළකා බලන ලද්දේ මෙම ගීතය පමණක් වන බව කරුණාවෙන් සළකහං තට්ට කුකුළෝ......:yes::P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කසුන්ගේ බහුතරයක් ගීත වලට කැමැත්තක් නැත. ඒත් මේක නම් ඌ පට්ටෙටම ගායනා කර ඇත.
    නන්දා මාලිනිය ගීතයට සාදාරනයක් කර නෝමැති බවක් තමා පේන්නෙ. නන්දා පෙර ගායන කල ගීත සමග සසදන විට අහස සහ වැටකොලු මෙන් දැනේ.
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ප්‍රේමයේ අභය භූමියේදී මා නසා -
    ඇඟ හිරිවැටිලා ගියා බොල.... ඒකම නන්දා කියනවා ආයෙ ඇහුවා... අපොයි හුළං ගිහිපු බැලුමක් වගේ කිසිම හැඟීමක් ආවෙ නෑ. නන්දා මාලීනිගෙ අපූරු හැඟීම්බර ගී අපි අහලා තියෙනවා. නමුත් ආලයේ ගාථාව කසුන්ටම දීල දැම්ම නම් හොඳා වගේ. කිඹුලයියේ බොට පිං ඈ... කසුන්ගෙ ගීය වින්දා ලෙසටම