මාසෙට 35යි කියන්නේ දවසට 1166.. දෑතේ කර්මාන්තයක් කලානම් උබ අව්රුදු 5 යද්දි හොද තැනක..
ඔන්න ඕක තමා ආන්ඩුවේ රස්සාවල හෙනේ. අනික තුට්ටු දෙකේ ඉන්ක්‍රිමන්ට්, ජොබ් එකට යන දවසේ ගනන් හදල කිව්වහැකි පැන්ශන් යනකොට හම්බකරන මුලු ගාන
ඔය ආන්ඩුවේ ජොබ් කලාව තිබ්බේ 70-80 දශකයේ. ප්‍රයිවට් ජොබ් එකකට සෙට් වෙයන් උබ...