1. රත්තරං

    ලංකාවෙ පොඩි ළමයි අඩු වයසෙන්ම Sex karaawa ne!

    කෙලෝ ගන්න වගේ යන්නේ. ඔන්න අඩාන මෙතන ත්‍රෙඩ් දානවා නෙමේ:eek:
  2. රත්තරං

    ලංකාවෙ පොඩි ළමයි අඩු වයසෙන්ම Sex karaawa ne!

    අපේ ලමා කාලේ අතටම හේදුනා සහෝ:(
  3. රත්තරං

    වාහන Help එකක් ඕන (40-45lks)

    මම උබ උනානම්. ඔය දෙකෙන් එකක් විතරක්ම තෝරගන්න උනානම් මම තෝරගන්නේ 141 එක නිකන් 141 එකක් නෙමේ. පර්මිට් ආපු නාකි පප්පෙක් පැදපු වන් ඕනර් එකක් හොයලා හොයලා ගන්නවා
  4. රත්තරං

    engine eke head eka max ekata enawa ??

    ඔක්කොම දාලා වාහනේ මොකක්ද කියන එක ඇරෙන්න.. :eek::eek::eek:
  5. රත්තරං

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    ටමිනල් WD 40 වලට ක්ලීන් කලෑකි
  6. රත්තරං

    හොන්ඩා ඩියෝ එකක් ගෙනාවා

    කෙල්ලෙක්ට උපදෙසක් දුන්නහමත් රෙප් කපන උන් ඉන්නේ:(:( හොන්ඩා ඩියෝ එකක් ගෙනාවා 02-26-2017 08:50 PM ube ganinigeda? අනේ මගේ ගෑනිටනම් ක්ලච් බැලන්ස් නැත්තේ නෑ.. මැනුවල් වාහන වලට තමා ආස:lol::lol:
  7. රත්තරං

    හොන්ඩා ඩියෝ එකක් ගෙනාවා

    ඕවට කියන්නේ "පූසා කූල්" ලු... අරකට හුලන් වදින නිසා:lol::lol::lol:
  8. රත්තරං

    ගිනිපිග් සත්තු ගන්න තැනක් දන්නවද ?

    හැම්ස්ටර් කියන්නේ මුන්ද බන්? xහැම්ස්ටර්.කොම් එකේ මෙයාලා ගැන විස්තර තියෙනවා
  9. රත්තරං

    වන්දිතා

    මේ ආදරයයි බලන කොල්ලොත් ඉන්නවද බං :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  10. රත්තරං

    හොන්ඩා ඩියෝ එකක් ගෙනාවා

    සාරි පොට පරිස්සමින් නංගි.. පස්සේ රෝදෙට අහු වෙන්න පුලුවන් යද්දි.. සර්විස් ටික වෙලාවට කරන්න. මුල් ටිකේ හිමීට පදින්න
  11. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ෆ්ලුයිඩ් කන්ට්‍රෝල් අකුරු ටැපලුනා. අපි ඇක්සිලේටරේ උඩ මොන පිස්සුව කෙලියත් ඊසීයූ එක ඇන්ජිමට ත්‍රොටල් එක දෙන්නේ ක්‍රමානුකූලව. අන්න ඒක කන්ට්‍රෝල් වෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් ටික තමා ඕකෙන් කියන්නේ. වචනේ වැරදිද දන්නේ නෑ. සිද්දියනම් ඕක තමා. ඔය එකතැන රෝද කැරකිලා පිකප් වෙන්න හදලා තියෙන්නේ ඊසීයූ එකෙන්...
  12. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ෆ්ලඩ් කන්ටෝල් අයින් කරපන්. ඊට පස්සේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ එකවපන්:P:P:P ඕනේම stock වාහනේක Inbuilt rev limiter එනවා බන්. උබට ඕක අයින් කරන්නනම් වෙනම චිප්ඩ් ECU එකක් දාන්න ඕනේ, ඒත් CVT වාහනයක් ස්ටොක් තත්වෙන් වෙනස් කරනවා කියන්නේ අතින් අරන් puකෙන් තබාගැනීමක්
  13. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඇන්ජින් තියන්න ඕනේ නෑ බන්. මේ ඇන්ජිමේ වරදක් නෑ. මේක විකුනලා වයි61 එකක් ගන්න ඉන්නේ. වත මිලින වෙලා මේ කාලේ බං කොයි මොඩල් එකේ ෆේස් ලිෆ්ට් එක ගැන්ද ඔය කියන්නේ.
  14. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    na efi nam efi.. gdi nam gdi kawda kiwwe oka leda dena engine ekak kiyala??
  15. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    එකේ එකට කියන්නේ මොන පයන්නක්ද සිංහලු? ලීටරේටද? මගේ 2002 පරනම 120 තියෙන්නේ මේකේ වීවීටී අයි නෑ..මේක 7-7.6kmpl වගේ කරනවා ඇවරේජ් එක ඔයිල් ලීටර් 5යි මිලි ලීටර් 100යි. රෙපෙයාර් මොකුත් කරල නෑ බන් දැන් ලක්ශ 3ත් පැනලා මේකේ නම්. ඔය ඇන්ජින් මවුට් ශොක් මවුන්ට් ප්ලග් අනන් මනන් වගේ බර කරත්තෙක උනත් මාරු...
  16. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    oka efi kiyana ekada uba oya GDI kiyanne? mata therene na ban uba kiyana eka??
  17. රත්තරං

    දෙයියොන්ගෙත් වැඩ්ඩෙක්

    ඔය මොන දෙයියෙක්ද බන්? ඕක මිහිමත මනුස්ස ලෝකේ ජීවත් වෙන පෙරේත ආත්මයක්

    No contents