ලොරි ගැන මෙලෝ දැනුමක් නැතුව හිටිය මට ඕනේ වෙලාවේ උදව්කලේ එලකිරි උන්
අතිමට ගත්තේ ඉසුසු 14.5 ඉංග්ලිශ් නම්බර් දෙකක්.. හාල් මෝල් වලින් ගත්තේ පට්ට ගහල තිබ්බේ නෑ
සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් හාල් මෝල් වල වගේ දුවපුවා ගන්න. කිසි අව්ලක් නෑ
මට ඔප්ශන් දෙක තුනක් තිබ්බා. එකක් ඉන්දියන් ටාටා ලේලන්ඩ් බ්‍රෑන්ඩ්...