ප්‍රාදන නගරයකනම්, තමන්ගේම ගෙයක්. ලීසින් එකක් නැති පූර්න අයිතිය තියෙන වාහනයක් තියෙනවනම්තනි එකෙක්ට ශේප්... මස් මාලු එක්ක තුන් වේල බත් කාලා කාර් එකක් පාවිච්චි කරන් ලාවට මනුසයෙක් වගේ ජීවත් උනෑකි.
කුකුල්මස් මාලු කිලෝඑකකුත් 500 අවටනේ
පොඩි ගානක් ඉතුරුත් වෙයි:yes:
දැන් ඔය පොල් කඩන එකෙක් උනත් දවසට...