අපි පොඩි කාලෙ ටීවී එකේ මෙහෙම සින්දු ගියෙ නෑ අපේ හාමුදුරුවනේ. අපි ටෙලිසීන් ප්‍රොග්‍රෑම් එක බැලුවෙ ඒකාලෙ.තව ඊ ටීවී එකේ ගියා චාර්ට් ශෝ එකක් ඒකත් හොරෙන් හොරෙන් බැලුව. ඉන්ටර්නෙට් නෑ. ස්මාර්ට් ෆෝන් නෑ.![]()
අඩෝ සිරාවට මන්. මාත් හොරෙන්මයි බැලුවේ ඔය ටිකත් .............

















