1. NEMISIS

    කොහෙද බන් හොද ස්ටේක් කෑල්ලක් ගන්න තියෙන්නෙ ?

    ලෝකල් ඒව steak වලට හරියන්නෙ නෑ බන් (මට නං සෙට් නැහැ, එහෙම නැත්තං මම ඉන්න පැත්තෙ නං ගන්න තියනවා ලෝකල් ෆ්‍රෙශ් ඒව), මෙහෙ තියෙන්නෙ නැචුරලි හැදුන එවුන්ගෙ මස් නේ. ඒවයෙ අර strong beef taste එක එනවා සුපර් මාකට් එකකින් imported/frozen එකක් ගනින්. ෆ්‍රෙශ් නං නැහැ මෙහෙ mutton තියනවා හැබැයි මම හිතන්නෙ...
  2. NEMISIS

    Macbook or Linux Laptop

    1. If you are a developer, get a macbook. Anything you can do on linux can be done on macbook + more. 2. Laptop vs desktop, unless you are on a very tight budget and mac is essential for you workflow (like iOS development) then get a mac mini. If a mac is not essential and you are on a budget...
  3. NEMISIS

    Mcbook කුකුල්ලු එන්නකෝ විස්තරයක් දැනගන්න

    I am using 27inch, 4K monitor. But things in the display are too small when I set to full 4K, practically unusable. In 2K or 1080p mode, text are crisp. When we have 4K monitor and use in 1080 or 2K mode, things are very crisp due to sub pixel antialiasing.
  4. NEMISIS

    Mcbook කුකුල්ලු එන්නකෝ විස්තරයක් දැනගන්න

    I have used multiple 1080p screens and some had this problem, never tried to fix though. currently using some 4k monitors and none of them has this problem.
  5. NEMISIS

    ඉංග්‍රීසි ප්‍රශ්නයක්

    one pattern per day.
  6. NEMISIS

    වාහන මිලදී ගැනීම සඳහා මිල අධිකම රට අතර ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට!

    op kiyala thibbe “hoda” ford raptor ekak kiyala neh. 2019 wage ewa nam us wala oita wada adu athi kohomat. 2019 F-150 wge ewa LKR 4M wage wei. I also agree that vehicles prices are un-reasonable here.
  7. NEMISIS

    වාහන මිලදී ගැනීම සඳහා මිල අධිකම රට අතර ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට!

    In which America? I think ford raptor costs about 75000USD, without any taxes that is equivalent to 22.5M LKR.
  8. NEMISIS

    BYD Seagull ඇවිල්ලා ?

    ehema unot atto3 eka apahu aragena seagull ekak denawa lu. sale ekak karana ayya kenek kiwiwe.
  9. NEMISIS

    Train Reservation Seats ඉතුරු වෙයි

    site එකට re-captcha එකක් දාපු ගමන් automated booking ටික නවත්තන්න පුලුවන් නේ. ඊට පස්සෙ ඉතින් ට්‍රැවල් ඒජන්සියට එහෙම ගොඩක් බුක් කරන්න ඕන නං සෙට් එකක් අරගෙන බුක් කරන්න ඕන.
  10. NEMISIS

    UPS battery

    බැටරි ගන්නවා නං නම විතරක් බලන්න එපා ශුවර් තැනකින් ගන්න ඔය බැටරි වල නම ගහලා තියෙන්නෙ සක්‍රින් ප්‍රින්ට් එකක් ඒක මෙහෙ ගහලා ඔරිජිනල් කියලා විකුනන සීන් තියනවා, ඕක ගැන එක සැරයක් අර off grid fb group එකේ තිබුනා තව පරන බැටරි වල පොල්තෙල් ගාල අලුත් ඒව කියලා විකුනන සීන් තියනවා දවසක් දෙකක් යූස් කරලා බැටරි...
  11. NEMISIS

    MRJ Expired ගෙ රිවිව් එකෙන් පස්සෙ අද මැග්නයිට් කඩේ තත්වෙ

    ඉස්සර ඉඳං මැසේජ් එකක් නං එවනවා නේද එක්ස්පයර් වෙන්න ලං වෙලා ඔහොම නිවුස් එකක් හරි ගියොත් සේල් වල ගොඩගහල තියන ඒවට බඩුම තමයි මොකද දැන් ඒජන්ට් නුත් යූස්ඩ් ඒව ගේන සීන් එකක් තියනවානේ, ඒක නිසා ඕකෙනුත් සේල්වලට කෙලවෙන එකමයි වෙන්නෙ
  12. NEMISIS

    MRJ Expired ගෙ රිවිව් එකෙන් පස්සෙ අද මැග්නයිට් කඩේ තත්වෙ

    and ඒවට second hand market එකක් නැතිම වෙනවා කියන එක
  13. NEMISIS

    Toyota යාරිස් එක වටිනවද

    කොහොමත් පිට රටක හිටියත් ලංකාවෙ බැංකුවක් හරහා නේද වැඩේ වෙන්න ඕන අර කලින් කේස් එකක් ඇවිත් තිබුනෙ මෙහෙ බැංකුවකින් බාගයක් දාල ඉතිරිටික වෙන කොහෙන් හරි යවලා, ඒ වාහන සෙට් එක re-export කරපු එක
  14. NEMISIS

    Toyota යාරිස් එක වටිනවද

    ගේන්න පුලුවන් විකුනන්න බැහැ නේද. ගෙදර තව මිනිස්සු ඉන්න නිසා ඕක ඒ තරං ප්‍රශ්නයක් නෙමයිනේ කොහොමත් මේ වෙලාවෙ විකුනන එක අමාරුයිනේ. පාඩුවට විකුනුවෙ නැත්තං
  15. NEMISIS

    Train Reservation Seats ඉතුරු වෙයි

    ඉතිං කලිං ටිකට් එක 25000 ට ගනිපු එවුන්ට 1500ට ටිකට් එක අරං යන් බෑලුද. ගිහින් ලක්ස 2ක් වියදං කරන නිසා 1500 ටිකට් එකෙන් යන එක මදි කමක් වගේලුද
  16. NEMISIS

    MRJ Expired ගෙ රිවිව් එකෙන් පස්සෙ අද මැග්නයිට් කඩේ තත්වෙ

    අනික් එක ඉස්සර ඒජන්ට්ගෙන් වාහන ගන්නවා කියන එක මේ තරං ලොකුවට උනේ නැහැනේ. ඇත්තටම ඒ කාලෙ වාහන ඒජන්ට්ගෙන් ගත්තෙ පර්මිට් තිබුනු එවුන්, කම්පැනි වලට ගන්න එවුන් ඇරුනම බොහොම අඩු ප්‍රමානයක්නෙ දැන් වැඩි ප්‍රමානයක් ඒජන්ට් ගාවට යනවා තව සෑහෙන්න පිරිසක් පර්සනලි ගේනවා සේල් වල ගාන වැඩියි කියන එක සේරම වගේ දන්නවා...
  17. NEMISIS

    Sealion 6 එකට තුන්පාරක් හෙන වදින video 1ka

    වාහන ආනයන කරුවන්ගෙ සංගමය + සේල් කාරොයෝ be like දැක්කද BYD වලට හෙන ගහනවා. බැටරිය නිසා තමයි ඔය ලඟ ලඟ තුන් පාරක්ම හෙන ගහනවා
  18. NEMISIS

    මේ GAS HOb වලින් කෝකද හොද ,

    ඕකෙ glass top කියන්නෙ මොකද්ද Gas hob එකක්නේ එතකොට glass එකේ cutout තියනවද burner එකට. switch තියන තැන ගැන නං විතරක් කතා කරන්නෙ දෙකේම ලොකු වෙනසක් නැති වෙයි long term ගත්තම stainless steel එක හොඳයි ඉතින් මොකද SS එක කැඩෙන්නෙම නැහැනේ. ගනද්දි බලන්න හරියටම SS ද නැත්තං plate කරපු එකක්ද තියෙන්නෙ කියලා.
  19. NEMISIS

    Iphone 17 pro max එකේ අලුත් ෆීචර්ස් මොනව වෙයිද ගුපියනේ

    network issues සෙට් එකක් තියනවා නේද මම හිතන්නෙ උන් යූස් කරන රේඩියෝ චිප්ස් වල හරි මොඩම් වල හරි සමහර රටවල හරි Service provider ලාගෙ frequency bands වැඩ කරන එකේ කේස් එකක් තියනවා ලංකාවෙත් සමහර service provider ලා එක්ක වැඩ කරනවා සමහර ඒව එක්ක වැඩ කරන්නෙ නැති සීන් එකක් තියනවා ඕක ටිකක් ෆේමස් issue...

    No contents