1. NEMISIS

    Elon Musk පුකෙන් යන සීන් එකක්..

    ඕක කියන තරං ලේසි නැහැ මගේ උඩ තට්ටුවෙ ඉඳලා යට තට්ටුවට WiFi සිග්නල් නැහැ, රිපීටරයක් ගැහුවෙත් උඩ තට්ටුවෙ ඉඳන් යට තට්ටුවට කේබල් එකක් ඇදලා ෆ්ලැට් එකක වගේ ඉන්නවා නං ඕක කරන්න පුලුවන්, එහෙම නැතිව ලඟ ලඟම ගෙවල් තියන තැනක පුලුවන් වෙයි ඒත් ඔය කියන තරං ලේසි වැඩක් නෙමයි. කරන්න බැරි නැහැ ඒත් ඔය කියන තරං...
  2. NEMISIS

    USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

    මේකෙ කියලා තියන විදියට ලංකාවෙ තියන කම්පැනියක් නං මේක අදාල නැහැ කියනවානේ එහෙම වෙනකොට අර නෝමල් 36% කතාව අදාල වෙන්නෙ නමුත් ලංකාවෙ කම්පැනි එක්ක වැඩ කරද්දි USD පාට් එකට වෙනම ඇග්‍රීමන්ට් එකක් තියනවා නං ඒක වෙනම කම්පැනියකේ වෙනවානේ ලංකාවෙ ABC PVT LTD, හැබැයි US වල ABC LLC වගේ. එතකොට අර US වල පාට් එක අර...
  3. NEMISIS

    USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

    This is very helpful, this explains everything very well. It has answers for almost all of my questions.
  4. NEMISIS

    කොටුව ස්ටේෂන් එක ලගින් ටැක්සියක් ගන්න ගිහින් ඔබත් අපහසුතාවයට ලක් වුනාද ?

    ඔතන ලෝක අන්ඩයො ඉන්නෙ මම දවසක් ඔතන ඉඳලා EPF ඔෆිස් එකට යන්න ගාන ඇහුවම 500ක් දෙන්න කියලා කිවුවා. කිලෝමීටරයක් වත් නැහැ, ඕන නං පයින් යන්න පුලුවන් දුර, ඔතනට එන්නෙ පාරවල් දන්නෙ නැති මිනිස්සු නිසා කියන ගානට යනවා මම කිවිවම කිලෝමීටරයක් වත් නැහැ 500ක් ගන්නවද කියලා ඒකා කිවුවෙ එතනට ඔය ගානට තමයි යන්නෙ කියලා...
  5. NEMISIS

    පොල් හොරුන්ට දඬුවම්

    මම දැකලා තියනවා මේ පැත්තෙ පොල් වත්තක electric fence එකක් දාල තියනවා ඒකෙ නං පිටින් කටුකම්බි වැටක් තියනවා ඒ වැටට අඩි දෙකක් විතර ඇතුලෙන් ආපහු කම්බි ඇදලා electric fence එකක හදලා තියෙන්නෙ වැටේ හැමතැනම බෝඩ් එලල්ලලා තියනවා, අර වැටවල් දෙකේ සීන් එක නිසා හොඳට පේනවා ලීගල් සීන් එක කොහොමද දන්නෙ නැහැ...
  6. NEMISIS

    නීති විරෝධී බයිසිකල්.... 🏍️🛵

    කොල්ලෙක් ලඟ තිබුනු එකක් නං ඇල්ලුව කිවුවම සමහර වෙලාවට හිතෙනවා පවු කියලා හැබැයි මෙතන මේ බයික් ගොඩක්නේ, ආසාවට ගනිපු එකක් කියලා කියන්න බැහැනේ, අනිවා ඉලීගල් නං නඩු දාල proper විදියට handle වෙන්න ඕන මොකද එහෙම එක සෙට් එකකට විතරක් ගෙන්නන්න දෙන්නෙ ඇයි, දෙනවා නං කාටත් පුලුවන් වෙන්න ඕන බැරි නං කාටත් බැරි...
  7. NEMISIS

    USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

    consultation agreement එකේ කියලා තියෙන්නෙ මම මාසෙට consult කරන පැය ගානට විතරක් ගෙවනවා කියලා fixed salary එකක් පේ කරනවා කියලා නැහැ. හැම මාසෙම foregn කම්පැනි එකට මම invoice එකක් යවනවා ඒකෙ ගාන තමයි ගෙවන්නෙ එතකොට මට හිතුනෙ ටෙක්නිකලි ගත්තම එක salaried කියලා ගන්න බැහැනේ. Agreement එකේ තියෙන්නෙ empoyer...
  8. NEMISIS

    ප්‍රින්ටරයක්

    තාම නෑ බන්
  9. NEMISIS

    Questions 5kw Quotation List Help

    clearance එක expire වෙන්න සතියකට විතර කලින් කිවුවත් ඇති වෙයි මොකද system installation එකට උපරිම දවස් 2යි යන්නෙ. system එක ගහලා ඉවරවෙලා CEB එකට කියන්නත් ඕන නේ ඒක නිසා සතියක් දෙකක් තිබ්බම ඇතිවෙයි ඔය මොන කම්පැනියට දුන්නත් installation එක කරන්නෙ උඹලගෙ පැත්තෙ ඉන්න සෙට් එකක්, ලොකු කම්පැනි හැම එකෙන්ම...
  10. NEMISIS

    amazon prime ගත්ත ලංකාවෙ කලුවො වරෙල්ලා

    තේරුමක් නැහැ ප්‍රයිම් එකේ ලංකාවට shows කීපයයි තියෙන්නෙ වැඩක් ඇති ඒව සේරම අපේ රීජන් එකට නැහැ ඒ ඇරෙන්න අනෙක් තියන movies රෙන්ට් කරන්න ඕන ආයෙ සල්ලි දීල එහෙම නැත්තං සල්ලි දීල ගන්න ඕන බලන්න දේවල් තියෙන්නෙ Netflix සහ Apple Tv එකේ විතරයි. Apple tv එකේ නෙට්ෆ්ලික්ස් තරං කන්ටෙන්ට් නැහැ ඒත් තියන ටික කොලිටි
  11. NEMISIS

    Chess board

    සාමාන්‍ය කොලිටි ඒව Toys shops වල තියනවා මම පිටකොටුවෙ පෙන්ගුවින් එකෙන් අරගෙන තියනවා, සාමාන්‍ය කොලිටි ප්ලාස්ටික් ඉත්තො සෙට් පොඩි ගනන් වලට අරගෙන තියනවා, තව ඒ අවට ඔය ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ එහෙම තව toys shops ඕන තරං තියනවා පොඩ්ඩක් ඇවිදලා බලන්න එක එක සයිස් වලට එක එක ගනං වලට හොයාගන්න පුලුවන් බෝඩ් එක...
  12. NEMISIS

    Nissan’s budget N7 EV is going worldwide..❤️

    මීන් වයිල් මේ දවස් වල EV වලට බැන බැන හිටපු කාර් සේල් කාරයො ටික බී ලයික්
  13. NEMISIS

    ඩ්‍රයිව් කරද්දී අහන ප්‍රෝග්‍රෑම්...

    chuti malli - podi malli රේඩියෝ එකේ යන ටික Podcast ඇප් එකේ තියනවා තව Audio books අහනවා
  14. NEMISIS

    🔴 කතුරුමුරුංග + පනුවෝ අතර තියෙන්න ආත්මීය බැදීම 🔴

    ගහ ලොකුවෙද්දිත් ඉන්නවා හැබැයි ගහේ සයිස් එකත් එක්ක බැලුවම පනුවගෙන් වෙන ඩැමේජ් එක පේන්නෙත් නැහැනේ පොඩි ගස් වලට වෙන ඩැමේජ් එක හොඳට පේනවා කොල දෙක තුන තියන කාලෙ නං ගහේ කොලයක් වත් නැතිව කාල ඉවර කරනවා
  15. NEMISIS

    Indrajithge බොරුවක් මාට්ටු

    ඕක වැඩ කරන්න google drive ඇක්සස් දෙන්න ඕන නේද එහෙනං අනිවා ඕක ඔය කොපි කරලා දාල තිබුනු එක යූස් කරපු එවුන්ගෙ ඩ්‍රයිවු වලට බුදු සරනයි, කලිනුත් ඒ වගේ වැඩ නං කරලා තියෙන්නෙ මේකත් ඒ වගේ ඇති
  16. NEMISIS

    Port City Fuc**ed by IMF?

    Tax breaks දීපු ගමං සිංහලු Missuse කරන්න ගන්නවානේ දැන් ඔය පෝට් සිටි එකේ ටැක්ස් නැති කරපු ගමන් සමහර කම්පැනි කරේ ලංකාවෙ තියන කම්පැනියම පෝට්සිටියට ගෙනිහින් tax benefit එක විතරක් ගන්න හදනවා ඇත්තටම tax break එක වටින්නෙ එකනිසා කවුරු හරි පිටරටින් ඇවිත් එතන බිස්නස් එකක් ඇරලා සිංහලුන්ව හයර් කරන එකනේ...
  17. NEMISIS

    USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

    ඔය මචන් සාමාන්‍ය LKR Income එකට තමයි අදාල වෙන විදියනේ. ඒක clear. මම මේ ත්‍රෙඩ් එකේ ඇහුවෙ මේ අවුරුද්දෙ අප්‍රේල් ඉඳන් USD income වලට ආපු අලුත් සීන් එක ගැන, USD Income වලට ඔය විදියට expenses අඩු කරන්න පුලුවන් කියලා press release එකකදි හරි කොහෙදිත් හරි කිවුවානේ. USD Income වලට ස්ලැබ් දෙකයි තියෙන්නෙ...
  18. NEMISIS

    Room එකක උයන්න

    සොසේජ් බිත්තර එලවලු තම්බන්න පුලුවන් පෑන් ෆ්‍රයි කරන්න පුලුවන් ඕනම දෙයක් හදාගන්න පුලුවන්නේ.
  19. NEMISIS

    USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

    එහෙම මැනුවලි එකවුන්ට් එකෙන් එකවුන්ට් බලලා ට්‍රැක් කරන්න ඕන කියලා හිතන්නෙ ඇයි දැනට තියන IRD පෝටල් එකේ අපේ income ටික අනම් මනම් ටික හරියට ඩික්ලෙයා කරාම ගෙවන්න තියන ගනං ටික පේනවානේ ඒ වගේම උන්ට අපේ බැංකු වලට ආපු deposit ටික අනුව සහ ගෙවපු ටැක්ස් ටික අනුව descrepency එකක් තියනවද කියලා auto track කරලා...

    No contents