1. NEMISIS

    ලංකාව ඇතුලේ ඉදන් ඩොලර් පේමන්ට් කරන්න පුලුවන් අවස්තා

    ලංකාවෙ කඩ වලට නං ගෙවල නැහැ Airport එකේදි ගෙවන්න පුලුවන්. සේරම සබ්ස්ක්‍රිප්ශන්(netflix, google, apple, aws etc etc) වලට ගෙවන්න ඒකෙන් තව ඇමසන්/ali/ebay ගෙවන්නෙත් USD ඩෙබිට් කාඩ් එකෙන්.
  2. NEMISIS

    fronx, magnite, sonet

    හැබැයි re-export කරන එකා ඔය මෙහෙට ගෙනාපු සහ export කරන්න ගියපු ගාන අල්ලන්නෙ කොහෙන්ද, අනික කොහෙට කියලා export කරන්නද. එකකට දෙකකට කරාට re-exprt සීන් එක සස්ටේනබල් වැඩක් විදියට මට නං පේන්නෙ නැහැ.
  3. NEMISIS

    Iphone 17 pro max එකේ අලුත් ෆීචර්ස් මොනව වෙයිද ගුපියනේ

    8K makes sense if you are making a lot of videos, you can crop potions and still keep the 4K or 1080. Anyway storage is not a problem, you can directly record to an SSD. I am doing all of my videos(YT) on iPhones and directly record to SSD.
  4. NEMISIS

    Tata ගැම්ම

    රේල් පීලි වගේ දාර බාර් ගහල තියනවද දන්නෙ නැහැ හරියට චැසියක් හදාගන්න බැරි වෙලා අර ඉන්දියන් බයික් වලට හරියට එක ස්පාක් ප්ලග් එකක් දාගන්න බැරුව තනි සිලින්ඩරේට ප්ලග් දෙක ගාන දාල එවනවා වගේ
  5. NEMISIS

    Business idea

    මේක මචන් outstation වල කරන්න ඕන. කඩයක් ගෙයක් දොරක් නැති හෙන පාලු තැනක චාජින් ස්ටේශන් එකත් එක්ක මිනි මාර්ට්/coffee shop/Juice bar ටයිප් එකට කරා නං චාජ් වෙනකල් උන්ට යන්න වෙන කඩයක් නැති නිසා අනිවා අමතර සේල් එකක් කරගන්නත් පුලුවන්
  6. NEMISIS

    ත්‍රස්තවදියෝන්ගේ subreddit එක Reddit එකෙන් ban කරලා

    r/srilanka එකේ ඔය ස්ක්‍රින්ශොට් එක දාමුත a win for sri lanka කියලා වගේ title එකකුත් දාල
  7. NEMISIS

    පුප පූට්ටු වෙලා ඉන්නේ ( Laptop + pendrive Malware)

    තව පෙන් එකක් තියනවා නං මෙහෙම පුලුවන් Linux live bootable image එකක් ඩවුන්ලෝඩ් කරලා මොනවා හරි ටූල් එකක් යූස් කරලා එක පෙන් එකකින් live bootable linux පෙන් එකක් හදා ගන්න. වින්ඩෝස් වයිරස් ලිනක්ස් වල වැඩ කරන්නෙ නැති නිසා මෙතන රිස්ක් එකක් නැහැ ලිනක්ස් වල ඉඳගෙන වින්ඩෝස් iso එක ඩවුන්ලෝඩ් කරලා linux...
  8. NEMISIS

    🔴Breaking: OpenAI Announces $1.5 Million Bonus for All Full-Time Technical Employees - Even New Hires කොල්ලෝ!! 💰

    may be they are not offering 1.5M in cash, but 1.5M worth of stocks, that could be the reason they mention about a vesting schedule.
  9. NEMISIS

    GPT 5 awada koto?

    Theoretically it is possible, but you need a massive AI super computer to do this + you need a good data set. You can train a small models on consumer GPU or cloud but training a model like GPT is not practical. A lot of undergraduates/MSc students trains their own models, most of the cases...
  10. NEMISIS

    Suzuki Japan Original Spare Parts - Wagon R 2018 Belts

    AMW එක නැතෙයි උනුත් WagonR ගෙනාපු නිසා උන් ලඟ තියෙනවා ඇතිනේ. අනික ඔය වගේ කෑලි වලට නං ජෙනුයින්ම හොයන එක බොරු වැඩක්. OEM පාට්ස් පාට් නම්බරේටම හොයාගන්න ඇතිනේ.
  11. NEMISIS

    ත්‍රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් අපිට මොකද වෙන්නේ ?

    ත්‍රීවිල් එකේ යන්න නගින්න කලින් 119 ගහල පොලීසියට කියපන් ත්‍රීවිල් එකේ කංසා තියනවා කියලා පොලීසියෙන් ඇවිත් බලලා ඒකව කුදලං ගියේ නැත්තං උඹට ඒකෙ නැගල යන එක සේෆ්
  12. NEMISIS

    BYD Seagull and Atto 2

    atto 2 නං hit එකක් වෙනවා look and price එක නිසා
  13. NEMISIS

    AC එකට Solar power

    ඕක AC එකට විතරක් කරන්න ගියත් ලොකු ගානක් යනවා ඊට වඩා හොඳයි එක සැරේම 5KW On grid එකක් ගහන එක තනියම සෝලා වලින්ම කරනවා නං, මට හිතෙන්නෙ මෙහෙම කරන එක තමයි ප්‍රැක්ටිකල්ම. පුලුවන් තරං consumables අඩු කරලා ඉන්වර්ටරයක් ගන්නවා මේ ෆීචර්ස් දෙක අනිවාර්යෙන් තියන battery-less mode + load sharing with grid AC...
  14. NEMISIS

    🇺🇸 Tesla කාර් බදු නැතිව ලංකාවට.. WagonRට වඩා චුට්ටක් වැඩිවෙයි.. 🚗

    කවුද බන් මේ ගනං හදලා දාල තියෙන්නෙ කෙලින්ම USD ගාන 300න් වැඩි කරලා LKR ගාන හදලා තව සෑහෙන්න බදු ජාති තියනවානේ බං ලංකාවෙ වාහන වලට ගහන, ඒව අඩු වෙන්නෙ නැහැනේ, VAT එක අනිවා ඇඩ් වෙන්න ඕන, තව මෙහෙට ඕව ගේන්න එහෙමත් එපැයි. මෙතන ගාන හදල නං තියෙන්නෙ හෑන්ඩ් කැරි කරොත් කියලා හිතලා
  15. NEMISIS

    රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

    ඒක තමයි මාත් කියන්නෙ උඩ දාගෙන නැටුවට අන්තිමට නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නැති වෙන වැඩක් වෙනවා මම නං ඕකට කැමති වෙන මොකක් වත් නිසා නෙමෙයි වාහන import කරන එවුන්ගෙ ගනං දැකලා. ඒකට තිබුනු කන්ට්‍රෝල් එක තමයි BYD
  16. NEMISIS

    රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

    දැන් බන් උන් කිවුවොතින් ලංකාවට එවන්නෙ ඒක නෙමෙයි 100kw එකක් කියලා මොකද වෙන්නෙ JK එකත් හිතනවා ඇති අනික් එවුන් එක්ක හැප්පුනා වගේ JK එකත් එක්කත් හැප්පිලාම බලමු කියලා
  17. NEMISIS

    වාහන ආනයනයට මොකද වෙන්නෙ?

    මගේ ලඟ තියනවා 2008 ලංකාවට brandnew ගෙනාපු කාර් එකක්. උඹ විස්වාස කරනවා නං විස්වාස කරපන් මට රීකෝල් එකකට ආපු කෑලි මාරු කරන්න නිකන් එන්න කියලා වාහනේ අරගෙන අවුරුදු 15ට විතර පස්සෙත් කතා කරා දැනට රීකෝල් වලින් මාරු කරලා දීපුවා රේඩියේටර් හෝස් Airbag inflator driver side, and passenger side ඉස්සරහ දොරවල්...
  18. NEMISIS

    වාහන ආනයනයට මොකද වෙන්නෙ?

    ඒකට කරන්න දෙයක් නැහැ. අනික ඒජන්ට් වොරන්ටි දෙනවා, අවුරුදු ගානක් සපෝට් දෙනවා, parts ඒජන්ට් ගේනවා කියලා දන්නවා අනික උන් හැම කීල්ස් එකේම චාජින් පොයින්ට් දානවා, හැම තැනම සර්විස් සෙන්ටර් දානවා, ඒ සේරටමත් නිසා තමයි ඒජන්ට්ට වැඩිපුර ගෙවලා වාහනේ ගන්නෙ නිකමට හිතපන් JK එකෙන් කිවුවොතින් අපි චාජ් කරන්න...
  19. NEMISIS

    වාහන ආනයනයට මොකද වෙන්නෙ?

    ඒක ඇත්ත සහ මිනිස්සු ඒ වැඩිපුර ගාන ගෙවන්න කැමතියි දැන් ඒක නිසානේ TL/Stafford/AMW වගේ තැන් වලින් ගන්නත් පෝලිමේ ඉන්න වෙලා තියෙන්නෙ
  20. NEMISIS

    රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

    hardware එකේ කැපෑසිටි එක කියන එක පට්ට grey area එකක්නේ බන්. මොකද දැන් තියන hardware වෙනමයි සොෆ්ට්වෙයා වෙනමයි කියන්න බැහැනේ, final output එක එන්නෙ ඔය සම්පූර්න එකෙන්මනේ උදාහරනයක් විදියට ඔය කාර් වල තියන බ්‍රශ්ලස් මෝටර් ඩ්‍රයිවු කරන එක එක විදි තියනවා, ඒවයෙන් උපරිම RPM එක ගන්න එක එක විදි තියනවා. සරලම...

    No contents