1. crazybuddy

    බල්ලන් මැරීම

    එල මචෝ..:love: 44+
  2. crazybuddy

    පියුමි දුවගෙ අලුත් ඒවා

    මොකෝ බං නැත්තෙ.. අම්මා ලංකාවෙම දන්න බඩුවක් උනාම අරූට කටක් ඇරලා කියන්න ඇහැකිද ඒ මගේ අම්මා කියලා..
  3. crazybuddy

    බල්ලන් මැරීම

    එල වැඩක් පුතා.. ජය වේවා..!
  4. crazybuddy

    පියුමි දුවගෙ අලුත් ඒවා

    ඒත් අන්තිමේ ලෝක ප්‍රසිද්ධ බඩුවක් වෙලා, දරුවගෙත් අනාගතේ නැති කරලා තමා ඕක නවතින්නෙ..:yes: ඌට තාම ඕව ගාණක් නෑ ලොකු වෙද්දි බලපංකො මොකද වෙන්නෙ කියලා..:yes:
  5. crazybuddy

    ඉන්නවා බං ඉතිං පෙර සේම.. එනවා ඉදලා හිටලා.. වෙනද වගේ දවස පුරා ඉන්නෑ.. :D

    ඉන්නවා බං ඉතිං පෙර සේම.. එනවා ඉදලා හිටලා.. වෙනද වගේ දවස පුරා ඉන්නෑ.. :D
  6. crazybuddy

    Mayan=Zoomline වගේ!!

    කවුරු උනාම මොකද බං ජාතක හොයන්න යන්නෙපා මේවයෙ අයගෙ.. තේරුමක් නෑ.. :yes:
  7. crazybuddy

    පියුමි දුවගෙ අලුත් ඒවා

    අර ඒකි නෙමේ කියපු පිංතූරෙනේ.. ඒ බ්ලීචිං තමා බං.. ඒව ගාලා වේලුනාම පව්ඩර් වගේ වෙනවා.. ඒපාර හෝදල දාන්න තියෙන්නෙ.. නිකන්ම පවුඩර් එක තමා ඔය හෙයාර් කලරිං කරද්දි ගන්නෙ.. ස්ක්‍රින් ක්‍රීම් වලට කෙමිකල් දාලා ක්‍රීම් විදියට හදනවා.. බලපං කෙලවෙන කෙලවිල්ල කාලයක් යද්දි.. ඉස්සර තායි රෝස් කියලා ක්‍රීම් එකක්...
  8. crazybuddy

    Mayan19යි ZoomLineයි ලොකු වලියක්

    අනේ මන්දා බං මාත් ත්‍රේඩ් එක දැක්කා.. උන් එකෙක්ගෙන්වත් මට වැරැද්දක් වෙලා නෑ.. ඒ නිසා එකෙක්ගෙ පැත්තවත් ගන්න බැහැ නොදැක්ක වගේ ඉන්නවා..
  9. crazybuddy

    බල්ලන් මැරීම

    එහෙම තමා බං.. හරක් මස් කන ගමන් ගව ඝාතන නවත්තපං කියන උන් තමා අපේ රටේ ඉන්නෙ..:rofl:
  10. crazybuddy

    පියුමි දුවගෙ අලුත් ඒවා

    බ්ලීචිං ගානවා බං ගොඩක් උන්.. බලපං සමහර කෙල්ලො මූණයි බෙල්ලයි එක පාටක් කකුල් දෙකයි අත් දෙකයි තව පාටක්.. :rofl: ඕවයෙ ඉක්මනට සුදු වෙනවා වගේම පට්ට සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩක් තියෙන්නෙ.. ස්කින් එක පිච්චෙන එක වෙන්නෙ බ්ලීචිං වලට.. බලපං කොණ්ඩෙ පාට කරද්දි එහෙම මුලින් බ්ලීචිං පවුඩර් දාලා කොණ්ඩෙ පාට වෙනස් කරල තමා...
  11. crazybuddy

    හරි හරි දුන්නා..

    හරි හරි දුන්නා..
  12. crazybuddy

    පියුමි දුවගෙ අලුත් ඒවා

    බ්ලීචිං වල පවර් එක බලපංකො..:rofl: මුන් ක්ලෝසප් පික් නොගන්න තරමට හොදයි වගේ..:growl:
  13. crazybuddy

    එලකිරි යන්න හොදම proxy site එක මොක්කක් ද ?

    ගූගල් DNS දැම්මට හරියන්නැද්ද.. :dull:
  14. crazybuddy

    Pirates_of_the_Caribbean_බලමු

    ට්‍රාන්ස්ෆෝමර්ස් එකත් ඇවිල්ල නේද බං.. බ්ලූරේ නම් නැතුව ඇති තාම.. ෆිල්ම් බෑම එපාම වෙලා බං තියෙන්නෙ.. එකපාරම සිග්නල් නැතිවෙලා යනවා.. ආයිම ස්පීඩ් එක ගානට ඇවිල්ලා විනාඩියක් යන්න කලින් ආයිම ඩිස්කනෙක්ට් වෙනවා.. පැය ගාණක් යනවා ඉතිං ෆිල්ම් එකක් බෑවෙන්න.. ගියමාසෙ හම්බානෙක ඩේටා ඉතුරු උනා.. නයිට් එකෙන්...
  15. crazybuddy

    ඉනා විෂක් කැවි හොද කරගත්ත අය ඉන්නවාද?

    ඒ කාලෙ ඉන්න ඇති.. ලංකාවෙ විතරක් නෙමේ ඔය පිටරටවලත් තියෙන්නෙ බං මැරිච්ච එවුන්ගෙ ආත්ම වැහෙන සීන්.. ඕවා ඉතිං අනේ මන්දා.. Conjuring වගේ ඇත්ත කතා පදනම් කරගෙන හදපු ෆිල්ම් පවා තියෙන්නෙ.. ඒත් අදකාලෙ ලංකාවෙ සීයට අනූවක්ම තියෙන්නෙ බොරුව තමා.. සල්ලි හම්බකරන්නයි ඕව කරන්නෙ.. ප්‍රශ්නයක් ආවම විසදුමක් හොයන්න...
  16. crazybuddy

    පොඩි සිල්වා වරකාපොල නටපු හැටි - බ්‍රෝ ලා සි&#3

    ඔය වගේ අමුතු ආකාරයේ ආතල් ගන්න උන් ඉන්නවා බං.. පොඩ්ඩක් අනුමත උනාම උන් හිටිතැන් අමතකයි සමහර එවුන්ට.. ලංකාවෙ විතරක් නෙමේ යුටියුබ් එකේ එහෙම බලපං ඔය වගේ අමුතු ආතල් ගන්න උන් ඉන්නවා පිටරටත්..:rofl:
  17. crazybuddy

    ඉනා විෂක් කැවි හොද කරගත්ත අය ඉන්නවාද?

    දොස්තර කියපු කතාවෙන් මට තේරුනා මූ කියන්නෙ ඇත්ත කියලා.. :rofl: අනේ මොන විකාරද බං.. ඕවයෙ ඒ කාලෙ ඇත්තක් තිබ්බත් දැන් නම් තනිකරම බිස්නස් එකක් කරන්නෙ.. බලපංකො පත්තරයක් අරන් තියෙන ඇඩ් ගොඩ.. දාලා ගියපු උන් ගෙනත් දෙනවලු, විභාග පාස් කරලා දෙනවලු, නැතිවෙච්ච හොයල දෙනවලු.. පට්ට ලිස්ට් එකක් තියෙන්නෙ...
  18. crazybuddy

    ඉනා විෂක් කැවි හොද කරගත්ත අය ඉන්නවාද?

    කෙබ්බ කෙලින්නෙ නැතුව හිටපං මිනිහො.. දොස්තර කෙනෙක් කවදාවත් ඔහොම ඔපරේශන් එකක් කරලා බලමු කියන කතා කියන්නෙ නෑ.. උඹ හිතුවද වාහනයක් රෙපයාර් කරනව වගේ වැඩක් කියලා ඔපරේශන් එකක් කරන එක.. වොරන්ටි නෑ කරලා බලමු කියල කතා කියන්න.. අනික රෝග විනිශ්‍යයක් නැතුව මොන දොස්තරද ඔපරේශන් එකක් කරලා බලමු කියන්නෙ.. හිසේ...
  19. crazybuddy

    ඉනා විෂක් කැවි හොද කරගත්ත අය ඉන්නවාද?

    ගිහින් විශේෂඥයෙක් හම්බෙයන් මිනිහො.. මොන ඉනාද.. තොට වැඩියක්ම තියෙන්නෙ මට පේන විදියට හිතේ ලෙඩක්.. ලෙඩක් ගැන පමණට වඩා හිතුවොත් ඒ ලෙඩේ වැඩි වෙලා නැති ලෙඩත් හැදෙනවා.. ලෙඩ හැදෙනවා කාටත්.. මැරෙන වෙලාවට කොහොමත් මැරෙනවා.. ඕව ගැන ඔච්චර හිතන්නෙපා.. හොද ඩොකෙක්ව මුණගැහිලා කියපං..

    No contents