1. crazybuddy

    Velaiyilla Pattadhari 2 Full Movie 720p Download

    මුගේ ෆිල්ම් පදිරි.. සුපිරි නළුවෙක්..
  2. crazybuddy

    හාමුදුරුවන්ට සල්ලි ගෙවලා

    පිං කැට පුරවන්නෙ ආගමික ස්ථානයක දියුණුව තකා බං.. දිව්‍යලෝකයෙ යන්න නම් පිං කරන උන් ඉන්නවද දන්නෑ.. නැති වෙන්නත් බෑ හැබැයි දෙයියන්ගෙන් දේවල් ඉල්ලන උනුත් ඉන්නවනේ.. ඒපාර උඩින් පාත් වෙනකන් ගෙදරට වෙලා බලන් ඉන්නවා..
  3. crazybuddy

    DIALOG ROUTER

    මේක බං.. ඔව් මුට පොඩ්ඩක් පැටලිලා තියෙන්නෙ.. රිසිවර් එකේද රිමෝට් එකේද දන්නෑ අවුල.. ෆෝන් එකේ කැමරාව ඔන් කරලා රිමෝට් එකේ infrared emitter එක වැඩද බලපං.. :rofl:
  4. crazybuddy

    DIALOG ROUTER

    සැටලයිට් ටිවී වලට කොහෙද බං රවුටර්.. සැටලයිට් රිසිවර් එක ඔය කියන්නෙ.. රිමෝට් සෙන්සර් එක වැඩ කරන්නෙ නැත්තං ඩයලොග් එකට ගිහින් එකක් ගනිං.. Postpaid ඒවට නම් ගාණක් අය කරන්නෑ.. Prepaid ඒවට නම් සල්ලි ගන්නවා ඇති..
  5. crazybuddy

    එල මචං..

    එල මචං..
  6. crazybuddy

    රිදිලා කරගත්ත දෙයක්..

    කොච්චර බෑන් කලත් ඕව නවතින්නෑ බං.. ගෙදරට වෙලා ඉද්දි කරන්න වැඩකුත් තියෙන්න එපැයි උන්ට..:lol:
  7. crazybuddy

    රිදිලා කරගත්ත දෙයක්..

    පරණ අය තමා බං.. ඕක මුන් කියන්නෙ කිඹුලට නම් කිඹුලා ඕව ගණන් ගන්නෑ බං.. මුන්ගෙ වෙලාව අපතෙ යන එක විතරයි..:lol:
  8. crazybuddy

    එලකිරි එකේ සිංහලෙන් නම දාලා Account හදාගන්නේ කො&#352

    හදන්න පුලුවන් ඇති බං.. මේ දැනුත් දැක්කා හෙනයා කියලා මෙම්බෙක්.. තව බන්ටු, පොඩි සිල්වා වගේ හෙන සෙටාර් එකක් ඉන්නවා.. උන්ගෙන් අහලා බලපං..
  9. crazybuddy

    රිදිලා කරගත්ත දෙයක්..

    යකෝ එහෙම එකෙක් හිර ගෙවල් ගැනයි, අරව මේව ගැනයි ත්‍රේඩ් දාවිද.. නීතිය පැත්තෙන් උදව් කරයිද..:growl:
  10. crazybuddy

    රිදිලා කරගත්ත දෙයක්..

    ඔව් ඔව්.. මොන විනිසුරු උනත් බං පට්ට ඩයල් එකක්.. කිසිම ලොකුකමක් නෑ.. නිහතමානී චරිතයක්..
  11. crazybuddy

    එළකිරි භිෂණය

    43+ 43+
  12. crazybuddy

    රිදිලා කරගත්ත දෙයක්..

    ඒක තමා කේස් එක.. මුන් වෙන කාටහරි බනිනවද මන්දා..:lol: තනුජකට වෙදා කියන්නෑ.. ඌ ලෝයර් කෙනෙක්නේ.. රාළ කොයිද බං ඌ අන්තරස්දාන්.. ආ.. ඌටත් ඉස්සර කේස් දැම්මා කට්ටිය.. කුඩ යට ඉඳන් සිම් විකුණනවා කියලා..:lol: මේකෙ ජොබ් කරන එවුන් එක්ක පට්ට තරහයි බං සමහර එවුන්..:lol: අනේ මන්දා බං.. කාට කිව්වද කියලා...
  13. crazybuddy

    රිදිලා කරගත්ත දෙයක්..

    මුන් වෙන එකෙක්ට බනිනවද දන්නෙත් නෑ බං.. මල උත්තක් වෙන්නෙ..:lol:
  14. crazybuddy

    රිදිලා කරගත්ත දෙයක්..

    වෙදා වෙදා කියන්නෙ ඌට තමා අනිවාර්යෙන්ම.. වෙන වෙද්දු නෑනේ බං මේකෙ.. හිටියත් ඌ තරම්ම ෆේමස් නෑ.. නෝමල් ඉන්නෙ.. තනුජක ලෝයර් කෙනෙක්..

    No contents