මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි මචං,
ලෝකය ගෝලාකාරයි, හි#ල්ල විවිදාකාරයි අපිට ලගින් ඉන්න ගොඩක් අය හු#ලා යනවා.. යාළුවෝ හු#ලා යනවා, ලව් කරන කෙල්ල හු#ලා යනවා සමහර අවස්ථාවල අපේම සහෝදරයොත් හු#ලා යනවා අපිට..
එකට ලගින්ම ඉන්න නිසා, ලගින්ම ආශ්‍රය කරන යාළුවෝ නිසා, අපි උන්ට හු#න්නෙ නෑ ඒත් උන් අපිටත්...