රජයෙනේ බං.. උන්ට කස්ටර්මස්ලා හිටියත් එකයි නැතත් එකයි.. පඩිය තමා වැදගත්.. අයිස් පප්පලනේ බං රජයෙ කියන්නෙ.. නිකන් ඉදන් පඩි ගන්නයි උද්ඝෝෂණ කරන්නයි තමා උන් දන්නෙ.. ලංකාබෙල් වැඩක් නෑලු බං.. උන්ගෙත් චාටර් කියලා මං දැක්කා දාලා තියෙනවා කවුද එකෙක්..:( ලංකාවෙ 4G කනෙක්ෂන් නෑ බං ගන්න..:growl: