අනේ ඔය කියන ස්පීඩ් දෙනවා නම් බැරියෑ බං.. 4mbps එකවත් හරියට දීගන්න බෑ මොන ගිගාබයිට්ද.. කාලකන්නි පර හැත්ත.. ඒ මදිවට ඩේට කවුන්ට් කරන්නෙත් හොරට.. :growl:
අයින් කරනවා බං වේස ඩයලොග් කනෙක්ෂන් එක.. වැඩක් නෑ.. වැඩේ කියන්නෙ අයින් කරලා ගන්න කනෙක්ෂන් එකකුත් නැහැනේ බං.. අනිත් ඒවත් මේ වගේමලුනේ..