උඹලගෙ තියෙන ප්රශ්න මොනවද කියලා නම් දන්නෙ නැහැ බං.. ෆේක් හැදුවොත් Trace වෙනවා.. එච්චරයි.. රිපෝට් කරන්න ඕන නැහැ බං Fake ID.. ඔටෝ තමයි වෙන්නෙ.. අපි මේකට එන්නෙ නම් මේකෙ තියෙන දෙයක් බලලා වැදගත් දෙයක් තිබුණොත් කියවලා, ආතල් එකක් දැක්කොත් පොඩ්ඩක් හිනාවෙලා යන්න විතරයි.. සමහර එවුන් එනවා උන්ගෙ හිත් වල...