1. crazybuddy

    අලිගැට පේර

    ඔව් ඉතිං තව ඉස්සරහට ඉපදෙන උන් අවුරුදු පනහක්වත් අල්ලලා ඉන්න එකක් නෑ බං මේ යන විදියට.. කන බත් ඇටේ පවාම වහනේ.. :(
  2. crazybuddy

    අලිගැට පේර

    :(:(:( සක්කිලි හැත්ත..
  3. crazybuddy

    Lankabell ජරාව

    මටත් ඔය ටිකම තමා බං.. ඩයලොග් උට්ටත් එපා වෙලා තියෙන්නෙ දැන්.. හැමදාම මහ රෑට සිග්නල් නැති වෙනවා.. ආයි පැය ගාණකට එන්නෑ.. නයිට් ඩේටා ඉතුරුයි.. ෆිල්ම් එකක්වත් බාගන්න බෑ.. මහ කාලකන්නිම හැත්ත.. මොකත් එකයි බං.. මේක අයින් කරලා ගන්න කනෙක්ෂන් එකක් නෑ..:(
  4. crazybuddy

    චැට් කරන්න

    ViperGirls.to
  5. crazybuddy

    චැට් කරන්න

    අඤේ මන්ඤා බඤ්
  6. crazybuddy

    දෙවියෝද_අසරණ

    මැණික් ගං දියෙන් හේදුනෙ අතින් මල් මිටක් අරගෙන වදින්නට ඇවිත් දුරු රට කන්ද ස්වාමිනේ කටින්නට අනුන් හට වින ගසන්නට ගෙනා පොල් ගොඩ දකින්නට තරම් පවුකල බවකි වැටහුනේ වනන්තර වලින් එලිබට සපුන් සේ අරන් පෙන ගොබ පිඹියි විස කාල දූමය නසන්නට අයෙක් අනිච්චං මෙහෙව් ලෝකෙක පිපේවිද තවත් නිල් මල් පුදන්නට ඔබේ පුදසුන...
  7. crazybuddy

    ikmanata rawula wawena krama dannaa aya kiyannko plz

    හම්පඩ නාකි උනත් සමහර එවුන්ගෙ එළු රැවුලයි උඩ රැවුලයි විතරයි වැවෙන්නෙ.. කර්මය..:lol:
  8. crazybuddy

    දෙවියෝද_අසරණ

    මෝඩ සිංහලු..:lol:
  9. crazybuddy

    Love

    උඹ.. :yes:
  10. crazybuddy

    Denim Brand

    ලා නිල්, තද නිල්.. :love:
  11. crazybuddy

    චරිත සහතිකේ

    ඒක තමා..:lol: ගොසිප්ම විතරයිනේ ඩෝ..:dull:
  12. crazybuddy

    චරිත සහතිකේ

    :lol::lol::lol: 43+ ඒ සම්පතයා උඹ කරපු ජොබ් එකෙන් අයින් වෙලා වෙන ජොබ් එකක් පටන්ගත්තද..:confused:
  13. crazybuddy

    High Quality Movie Songs

    එල මචං.. ජය වේවා..! 43+
  14. crazybuddy

    ගම්භිර තෙදැති-GTRZ Version

    පට්ටයි බං.. මේක නම් ලෙසටම ලියලා තියෙනවා.. 43+
  15. crazybuddy

    Jayani senanayake + patta sexy

    අඩෝ පරණ කෑල්ලක්නේ..
  16. crazybuddy

    Voice Remover

    වොයිස් එක වෙනමයි මියුසික් එක වෙනමයි තියෙන ස්ටීරියො එකක විතරයි එහෙම කරන්න පුලුවන්.. ඔය කැරොකී වල තියෙනව වගේ.. නැත්තං සම්පූර්ණයෙන් වොයිස් එක අයින් කරන්න බෑ.. අඩු කරන්න පුලුවන්.. හැබැයි එතකොට නොයිස් එකකුත් එක්ක මියුසික් එකත් කොලිටි අඩු වෙලා යනවා..

    No contents