1. crazybuddy

    Need for speed 2015

    අනේ වැඩක් නෑ බං උට්ට.. නයිට් රේස් විතරයි තියෙන්නෙ.. කාබන් එක වගේ.. ග්‍රැෆික් නම් කොච්චර තිබ්බත් වැඩක් නෑ ගේම් එක කොලිටියක් නැත්තං..:growl:
  2. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    මොනා කරන්නද බං.. කරුම ගෙවන්න එපැයි.. එල මචෝ.. බුදුසරණයි..!
  3. crazybuddy

    බලපු අමුතුම වැල?

    ඉතිං බං කිසි තේරුමක් නැති එකක්නේ.. මොන උට්ටකට හදනවද මන්දා.. හිටපං බලන්න ඒකවත්.. මට වැල බලනවට වඩා වැල හොයන්නයි වෙලාව යන්නෙ.. :lol:
  4. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    හ්ම් ඒක නම් ඇත්ත.. ඒත් ඒකටත් සල්ලි එපැයි බං.. උපතින්ම සල්ලිකාරයන්ට අවුලක් නෑ බං ඒක.. අපිට ඒක කරන්න බෑනේ.. :(
  5. crazybuddy

    බඩු පටන් ගත්තා.කරුවලේ තමයි දැන් :(

    එලියට බැහැලත් බැලුවා බං.. ඒ පේන්නෙත් නෑනේ..:sorry:
  6. crazybuddy

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    උඹ දැන් ගොවිතැන්ද කරන්නෙ.. හොදයි හොදයි.. පෙලවහ වෙලා නේද හිටියෙ.. ලමා ලපටි ලොකුද දැන්..?
  7. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    බෑ බං මාමන්ඩියා යන්න දෙන්නෑ.. ඒකිට.. එක දරුවයිනේ පවුලෙ.. අනික මගේ අම්ම තාත්තත් තනියම.. මාත් පවුලෙ එකම දරුවා.. ඒ දෙන්නත් බලාගන්න ඕන මං.. කරන ලබ්බක් මෙහේම ඉදන් තමා බං.. හිතන තරම් ජීවිතේ සුන්දර නෑ සිංහලයා..:(
  8. crazybuddy

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    හොදමයි එහෙනම්.. බුදුසරණයි..! සුභ උදෑසනක්..!
  9. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    හොදයි.. ඔව් බං.. රට පනින්න බැහැනේ බං.. කෙල්ල යන්න දෙන්නෑ.. අනික ගියා කියලා ජොබ් එකකුත් තියෙන්න එපෑය.. නිකන් ගිහින් පක් ගහන්නද.. දැන් රටවල් වලත් ජොබ් නෑ.. වැසිකිලි හෝදන්නයෑ බං ඕවයෙ ගිහින්.. :(
  10. crazybuddy

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :D:D:D හොදයි හොදයි.. ගෑනු ලමෝ වැඩිපුර නිදිමරන්න හොද නැහැ.. ඇස් යට කලු උනාම කැතයිනේ.. හලෝ ඩික්.. මොකෝ වෙන්නෙ..:D
  11. crazybuddy

    බලපු අමුතුම වැල?

    ජපන් ඒවයෙ වැඩියක්ම තියෙන්නෙ incest සීන් නේ බං.. ඒව හරියන්නෑ මට.. Softcore විතරයි සචියො මං බලන්නෙ.. Hardcore බලන්නෙම නෑ.. ඒව මස්කඩ තනිකර.. ඇහුව එකටයෑ හුත්තො උත්තර දුන්නෙ.. අර සීන් එක මොකක්ද..? ඇත්ත මෙඩිකල් චෙකප් කරන සීන් ද.. අනේ මන්දා බං ඕවා සයිකො හුත්තල හදන ඒවද කියලා..
  12. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    මේකෙ තුන්දාස් අටසිය ගණන් එනවා හිටපු ගමන්.. හිටපු ගමන් තුන්දාස් හයසිය ගානයි.. අනේ මන්දා බං මොන රෙද්දක්ද කියලා.. එපා වෙලා තියෙන්නෙ ලංකාවෙ ඉන්ටර්නෙට් නම්.. මලම කරුමයක්.. හරියට බිල් එකත් ගෙවනවා මුන්ට සර්විස් එක දෙන්න බෑනේ..:growl:
  13. crazybuddy

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කලින් ජොබ් එකක් කලාද නැත්තං කැම්පස් හිටියද..?
  14. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    :nerd::nerd: මොකෝ ඒ උනේ..
  15. crazybuddy

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඒ කියන්නෙ දැන් ෆ්‍රී එකේ ඉන්නෙ.. :D

    No contents