උඹට යහපතක්ම වේවා කියල ප්‍රාර්ථනා කරනව. කරදර කියන්නෙ හැමෝගෙම උරුමෙ බන්z. ඉවසීමෙන් ඔය නූල් බෝලෙ ලිහන්න පටන් ගනින්. තව තව පැටලිලි ඒවි, උඹට එපා වේවි. ඒක සාමාඅන්‍ය දෙයක්. උඹට එපා වුනහම, එළකිරියට හරි ඇවිත් පොඩි ෆන් එකක් දාල, යාලුවො එක්ක කතා කරල; කවියක්, සින්දුවක් කියල හිත සැහැල්ලු කරගෙන ආපහු වැඩේට...