පැමිණිල්ලක් දාපු පළියට ඒකට නඩුවක් දායි කියන්න බැහැ. එහෙම කරන්න නම් ඒවට නීති සම්පාදනය වෙලා තියෙන්න ඕනනෙ. තනුජක ගෙන් අහල බලමු එහෙම නීති තියෙනවද කියල.
කොහොම වුනත්, අපි අපිට වෙන අසාදාරණකම් කට වහගෙන ඉවසගෙන ඉන්න තාක්කල් මේ රට වලට යන එක නවත්තන්න බැහැ. ඔය දියුනුය කියන රටවල මිනිස්සු ඒ රටවල් වල සමාජය...