යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ…
යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී…
ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා
නළලත බබළන සඳන තලාවයි…
සිරුරත ඝන නිල් මේඝ වළාවයි…
මානස විල මැද රණ තිසරාණනි
වෘන්දා වනයේ වසන්තයයි…
ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා…
මලයගිරේ මධු ගීත කලා