෴බාලයාට සංසාරය දිගය ෴
෴බාලයාට සංසාරය දිගය - ජම්බුක ආජීවකයාගේ කතාව ෴
කේන්තියෙන් පුද්ගලයකුට දියුණුවක් නොලැබේ. අයහපතක්ම මිස යහපතක් සිදු නොවේ. පසුබැස්මක් සිදුවෙනවා මිස අභිවෘද්ධියක් සිදු නොවේ.
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයෙහි ‘ජම්බුක’ නම් ආජීවකයෙක් රජගහ නුවර ඇසුරු කරගෙන ජීවත් විය. ‘ජම්බුක’...