1. Mr.Tom

    බදුලු බණ්ඩා...

    :) ela ela welcome machan
  2. Mr.Tom

    .:: online shopping කරද්දී බලාගෙන ::.

    ඔච්චරම නෙවෙයි ඒත් වෙලාවකට ඔරිජිනල් එක වගේ පේන ඩුප්ලිකේට් බඩු ඇවිත් තියනවා. :dull: ඊබේ ගනිද්දි සේලර් ගේ ඉතිහාසය හොයලා බලලා ගන්න ඕනේ. ගොඩක් අය ගාන දැකපු ගමන් ගන්නවා. හැම එකේම තියන්නේ ඇත්ත ෆොටෝ එක නෙවෙයිනේ.
  3. Mr.Tom

    හෆොයි :lol: උඹව ත්‍රෙඩ් කීපයකම මතක් කොලා ඉතිං :sorry:

    හෆොයි :lol: උඹව ත්‍රෙඩ් කීපයකම මතක් කොලා ඉතිං :sorry:
  4. Mr.Tom

    තරුණ සේවා සබාවේ IT Classes කරන අය ඉන්නවද?

    බොරු බං. සාමාන්‍යයෙන් 10% යි යෞවන සමාජයට හෝ නිස්කෝ එකට දෙන්න ඕනේ. ඒ දෙක පටලවගන තමයි ඔය ක්ලාස් කරන තරමක් කරන්නේ. උඹටත් ඕනි නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණසේවා නිලධාරි හම්බුවෙලා අහපං තරුණසේවා අනුබද්ද කියලා ක්ලාස් එකක් කරන්න පුලුවන්.
  5. Mr.Tom

    තරුණ සේවා සබාවේ IT Classes කරන අය ඉන්නවද?

    තරුණසේවා සභාව කියලා ක්ලාස් කරන සමහර තැන් තරුණසේවා සභාවට ඍජුව සම්බන්ධ නෑ. සමහර ඒවා යෞවන සමාජයේ :lol: තවත් සමහර ඒවා නිස්කෝ එකේ :lol: ඒවගේ සෙටිෆිකට් පිලිගන්නෙ නෑ. උඹට පුලුවන් නම් ඔය නිස්කෝ, යෞවන සමාජ නැතුව කෙලින්ම සම්බන්ධ වෙලා කරන්න ක්‍රමයක් හොයා ගනිං. නැත්තං ඉගෙන ගන්න ලමයිත් අමාරුවේ උඹත් අමාරුවේ...
  6. Mr.Tom

    ඛේදවාචකය ක් වූ ජීවිතය

    මල්ලි මුලින්ම වෘතීය සුදුසුකම් හදාගන්න. ලංකාව පුරා ටෙක් තියනවා. තරුණසේවා සභාව තියනවා. ඕවගේ තියනවා බොහෝම වටින පාඨමාලා. ගිහින් ඉගෙන ගනිං නිකං හිටියා කියල නම් කවදාවත් ගොඩයෑමක් නෑ. තමන් කැමති අංශයක් ඇතිනේ උදාහරණ විදිහට මෝට මැකෑනික්, ඒසී, ඔන්න ඔය වගේ අංශෙකින් ඉස්සරහට යන්න. වාහන පේන්ටිං ඉගෙන ගත්තත්...
  7. Mr.Tom

    අම්මෝ... උඹව දකින්නත් ආසයි. මම නම් හොදින් ඉන්නවා මචං. සාමාන්‍ය විදිහට ක්ලාස් ටික යනවා. රිවීෂන්...

    අම්මෝ... උඹව දකින්නත් ආසයි. මම නම් හොදින් ඉන්නවා මචං. සාමාන්‍ය විදිහට ක්ලාස් ටික යනවා. රිවීෂන් පටන් ගත්තා. උඹට කොහොමද.
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මම ගිහින් එන්නම් සිංහලු.. :cool: හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඒක නම් හොද අදහස
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    කිරිය ගැනත් මොකක් හරි හිතේ අමාරුවක් තියනවා වගේ.
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    අපි කට්ටියක් එකතු වෙලා හිත හදමුද? මොනවා හරි කේස් එකක් තියනවා.
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ආයුබෝං :)
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    සිංදුවක් ලියව ගන්න නම් ඉතිං දිනූෂ සංකල්ප තමයි :)
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    බෑ මල්ලි :no: දැන් කිඹුලා අයියා ඉස්සරට වඩා බිසීලු. අනිත් එක මේ දවස්වල කළකිරිමකින් ඉන්නවා කියලා දැනෙනවා. :(
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :) ඒකනේ මල්ලි.
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඔච්චර ඉල්ලන එකේ දෙන්නද?
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :) මම මේ Enya ගේ සිංදු ටිකක් අහන ගමන්. සසල හද විල්තෙර මතක් වෙනවා අෆ්ෆා :(
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ත්‍රෙඩ් ටිකක් බැලුවා මල්ලි. :cool:

    No contents