1 වෙනි දවසේ යන්න හෝට්න් තැන්නට. ලස්සන, වෙනස්ම පරිසරතත්වයක් අත් විදින්න පුලුවන්. උදෙන්ම යන තරමට හොදයි.
2 වෙනි දවසේ ඇඩිසම් ගිහින් තව ලිෆ්ටන් සීට් පැත්තෙත් කරක් ගහන්න.
3 වෙනි දවසේ යන්න දඹානේ. අමුතුම පරිසර තත්වයක් අත්විදින්න පුලුවන්. වැද්දොත් මුන ගැහිලා එන ගමන් සොරබොර වැවේ නාලා මහියංගනය පන්සලටත්...